Gal kapanne khomada?

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    kellekta Gal kapanne khomada?

    dan neti nisa ahanne mchnla...
    hariyata kellekta gal kapanne khmada kyala kyaplallako...
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඉස්සර නං මිටියයි ගල් කටුවයි තමයි ඒත් දැන් මැෂින් තියෙනව ඩක ඩක ගාල ගල කපනව චීස් කපනව වගේ.
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    ඉස්සර නං මිටියයි ගල් කටුවයි තමයි ඒත් දැන් මැෂින් තියෙනව ඩක ඩක ගාල ගල කපනව චීස් කපනව වගේ.

    onna kuwa... e gal newei bn mn kuwe... joke ntuwa kyahanko
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,011
    113
    Gotland
    21%20%20Lapidary%20detail_edited-1.jpg


    lapidary3.jpg
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගල් බොරේක වැඩකරන එකෙක් ගෙන් අහපන් උන් දන්නවා දැන්නම් බන් ගොඩක් තැන් වල බන් මැසින් වලින් කපන්නෙ උබට මොන ගල් ද කපා ගන්න ඕනේ බ්ලොක් ගල් කලු ගල් මැනික් ගල් ද:D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    වතුර දදා මොකක්ද කේබල් එකක්ද කොහෙද යවනව නේ බං ?
    ඔය සද්ධන්ත පිලිම එහෙම හදන්න කපන්නෙම ඔහොමයි..
    සියුම් කැටයම් වලට වගේ නම් ග්ලයින්ඩරේ පාවිච්චි කල්ල තමා කපන්නෙ..
    උඹ කපන්න ඉන්න ගලේ ප්‍රමාණය අනුව තමා තීරණේ වෙන්නෙ..
    මැනික් ගලක් වගේ නම් ඔව්ව කපන්න උගන්නන කෝසස් තියේ..
    එකක් කරපං..
     

    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    ජන්තු අයියා;17242519 said:
    කප කප ඉදලා කාලේ නාස්ති කරන්න එපා...එක පාර වෙඩි බෙහෙත් දාලා පුපුරෝපන්...

    pattai oi ela ela
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,011
    113
    Gotland
    nekan watee yanne natuwa kelenma ahapanko kellata galak kapanne kohomada keyala. nathnam ahapan kellekta galak kapanne kohomada aka karanne kohomada keyala :lol::lol::lol::lol::lol: .

    චේන් එකකට, කරාබු වලට හෝ මුද්දකට වගේ ගල් තමන්ම කපා ගන්න එක පාඩුයි බං. කපපු ගලක් මිලදී ගැනීම ලාබදායකයි :baffled: