Galaxy Core Prime unlock කරගන්නේ කොහොමද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    Galaxy Core Prime unlock කරගන්නේ කොහොමද?


    Galaxy Core Prime SM-G360H/DS එකක් තියෙනවා. SIM network unlck pin කියලා වැටෙනවා. කොහොමද මේක unlock කරගන්නේ?


    Samsung-Galaxy-Core-Prime_.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නෑ මචන් මේකේ ත්‍රෙඩ් එකක්ම තිබුණා...:dull::dull:පොඩ්ඩක් බලපන්...:D