Galaxy Core Prime unlock කරගන්නේ කොහොමද? Galaxy Core Prime SM-G360H/DS එකක් තියෙනවා. SIM network unlck pin කියලා වැටෙනවා. කොහොමද මේක unlock කරගන්නේ?