මචන් ලා galaxy note 3 කොරියන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මේ anycall ඒවා අව්ලක් නැද්ද?. මේක chines Clone එක නෙමෙයි.මං දෑකකා ikman එකේ දාල තියනවා korian version කියල මේ chinese clone එක.එකනම් fake එකක් කියල දන්නවා.
http://ikman.lk/en/a-grade-samsung-galaxy-note-3-korea-for-sale-kandy-41
ගන්න ඉන්නේ ඔරිගීනල් korian එකක්. note 3 එක පාවිච්හි කරපු හරි anycall පාවිච්චි කරන කෙනෙක් මේ ගැනැ විස්තරයක් කරන්න පුලුවන්ද?