galaxy S3 jelly beans අදත් නෑ

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    රත්තරං;13317470 said:
    ඔය මගුල් ජෙලි ඇටේ 29 වෙනිදා ගැලැක්සි S3 එකට දෙනවා කිව්වා.. දුන්නේ නෑ.. 31 ( අද ) දෙනවා කිව්වා. ඒත් නෑ.. කවද්ද බන් ඔය ඇටේ දෙන්නේ?

    බලන ඉඳපන් පුතේ තව ටික කාලයක්. උඹට කලින් මම Galaxy ගත්තේ :P අපිට දෙනවා කිව්වා ICS (S2 එකට) January වල අන්තිමේට දුන්නේ අප්‍රියෙල් අන්තිමේට :rofl::rofl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Samsung patta chater ban ... Mage S2 ekata ICS enna kochchara kal giyada (Simfree UK)..
    GS2 eka wikunana dawasata kalin dawase Update eka awe. :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:. Android gannawa nam Nexus thamai :love::love: unu unuwe updates enawa..

    ඇයි එනකන් බලාගෙන ඉන්නේ මෙතනින් අරගෙන flash කරගන්න තියෙන්නේ Nexus වලට. මෙහෙම කළා කියල warranty නැති වෙන්නෙත් නෑ කෙලින්ම Google Servers වලින් දෙන්නේ

    https://developers.google.com/android/nexus/images
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    mama adath mama phone ganna shop ekata gihin apahu awa.. Mata eke size eka allanne na ban... ;(

    Hithunoth iphone 4S ekakma order karanawa heta gihin.. :P

    iOS wala android wage downloaded softwares daaganda baa... oya android user kenek nam oya mechara dawas net 1kin download karala damma games iOS walata daanda baa

    JB karanda puluwan A'th 1ka upsi wadak

    iOS meeta issara use karalaa 1ka okay nam ganin iPhone

    nathuwa size 1ka balala iPhone ganda epa