මචන් Nexus එකේ external memory slot එකක් නැහැ නේද??
S4 එක ගනන් බන්
මම බැංකොක් වල ඉන්නේ... S4 තාමත් ගණන්
Nexus 4
මචන් Nexus එකේ external memory slot එකක් නැහැ නේද??
S4 එක ගනන් බන්
මම බැංකොක් වල ඉන්නේ... S4 තාමත් ගණන්
හිහි සාධාරණ එවුන් ඒ අතින්...... මෙහෙ කොලේ වහලා බඩු දෙන්නේ....... ගත්තට පස්සේ අප්ඩේට් කරොත් බඩු පැකට්.........
http://www.youtube.com/watch?v=7GO0dRQ0Lxk
S3 versions 1ක මොකක් උනත් මේ වගේ battery 1කක් use කරනව නම් කිසි අව්ලක් නැතුව use කරන්න පුලුවන්

ela ela.. matath next month s3 ekak hambenawa
Nexus 4
uba 3g vitharak use karanawa nam LTE eka ganne ai..![]()



nexus 4
machan rooting tya mona atin gattat fattama ec man use krnnet nexus tamay
Nexus 4 Google eken ona support ekak ganna puluwan loweth nathuwa![]()