Galaxy S3 vs Galaxy S3 LTE vs Nexus 4

Which phone is better??

  • Samsung Galaxy S3 (i9300)

    Votes: 11 31.4%
  • Samsung Galaxy S3 LTE (i9305)

    Votes: 9 25.7%
  • Nexus 4

    Votes: 15 42.9%

  • Total voters
    35

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන්ලා මම දැනට Xperia U එකක් පාවිච්චි කරනවා..
    මම හිතුවේ ටිකක් හොඳ phone එකක් ගන්න කියල ...

    • Samsung Galaxy S3 (i9300)
    • Samsung Galaxy S3 LTE (i9305)
    • Nexus 4

    මේ phones තුනෙන් හොඳ මොකද්ද බන්???
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෆොර්මන්ස්, pure android ඔය ඔක්කොම තියෙන Nexus 4 ඒක හොඳයි කියලා හැමෝම කියාවි...... මමත් ඒක දන්නා නිසා ඔන්න ඒකට වෝට් කරා...... ඒත් මමනම් පුද්ගලිකව ආස Samsung Galaxy S3 (i9300) එකට..... ඇයි මෙතන Samsung Galaxy S4 (i9500) ඒක නැත්තේ......
     
    • Like
    Reactions: danu91

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    පෆොර්මන්ස්, pure android ඔය ඔක්කොම තියෙන Nexus 4 ඒක හොඳයි කියලා හැමෝම කියාවි...... මමත් ඒක දන්නා නිසා ඔන්න ඒකට වෝට් කරා...... ඒත් මමනම් පුද්ගලිකව ආස Samsung Galaxy S3 (i9300) එකට..... ඇයි මෙතන Samsung Galaxy S4 (i9500) ඒක නැත්තේ......

    මචන් Nexus එකේ external memory slot එකක් නැහැ නේද??

    S4 එක ගනන් බන් :(
    මම බැංකොක් වල ඉන්නේ... S4 තාමත් ගණන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    pissu wada.. aparade salli. Tiyena eka tiyagena oya salli ithuru karapan ban.. issarahata one wei.
     
    • Like
    Reactions: danu91

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    pissu wada.. aparade salli. Tiyena eka tiyagena oya salli ithuru karapan ban.. issarahata one wei.

    Xperia U use කරන එක පිස්සු හැදෙන වැඩක් බන්. එපා වෙලා ඉන්නෙ .. ඒකයි වෙන එකකට යන්න හිතුවෙ..
    බැංකොක් වලදි used phone එක new phone එකත් එක්ක කොහොමත් trade කරන්න පුළුවන්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,842
    113
    -In Darkness-
    ගන්නවා නම් Galaxy S3( I9300) එක ගනින්. ඒක පට්ට. ඕකේ LTE එක ගන්න එපා මචං බැටරි කේස් තියෙනවා. කේස් කිව්වේ මේ බැටරි කන්සම්ප්ශන් එක වැඩියි. 9300 එක එකෙන්ම පට්ට :cool::cool:
     
    • Like
    Reactions: danu91

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    S3 is really good device.
    all d devices has its own advantages and disad. machan!
    So its depends on ur choice.
    Nexus 4 hasn't a great display when comparing with S4.
     
    • Like
    Reactions: danu91

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    ගන්නවා නම් Galaxy S3( I9300) එක ගනින්. ඒක පට්ට. ඕකේ LTE එක ගන්න එපා මචං බැටරි කේස් තියෙනවා. කේස් කිව්වේ මේ බැටරි කන්සම්ප්ශන් එක වැඩියි. 9300 එක එකෙන්ම පට්ට :cool::cool:

    මචන් මමත් දැක්ක, හැබැයි 3G විතරක් use කරොත් battery consumption එක වැඩි කරගන්න බරිවෙයිද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් Nexus එකේ external memory slot එකක් නැහැ නේද??

    S4 එක ගනන් බන් :(
    මම බැංකොක් වල ඉන්නේ... S4 තාමත් ගණන්

    අපේ මලයා නම් S4 එකක් මෙහෙ 70කට අරගෙන තිබුනා වොරන්ටි නැතුව........ Nexus එකක් මම තාම අතින් අල්ලලාවත් නෑ බං කොහොමද කියන්න.......

    මට S4 එකේ තියෙන එකම අවුල එකේ රේඩියෝ නෑ ඇවිත්........ :oo::baffled: S3 ඒක ඉතිං සුපිරිම තමා........ හොඳම මම හිතන්නේ S3 එකකට බහින ඒක......
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    අපේ මලයා නම් S4 එකක් මෙහෙ 70කට අරගෙන තිබුනා වොරන්ටි නැතුව........ Nexus එකක් මම තාම අතින් අල්ලලාවත් නෑ බං කොහොමද කියන්න.......

    මට S4 එකේ තියෙන එකම අවුල එකේ රේඩියෝ නෑ ඇවිත්........ :oo::baffled: S3 ඒක ඉතිං සුපිරිම තමා........ හොඳම මම හිතන්නේ S3 එකකට බහින ඒක......

    S3 : 1GB ram + NO 4G
    S3 LTE : 2GB ram + 4G

    මචන් S3 එකේ 1GB RAM එක ශේප්ද?
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,163
    922
    113
    S4 LTE eka ganin. mamath use karanne S3 I9300 eka. eth I9305 thama best model eka with 2GB ram. LTE network eka use karanne nathnam battery bahinne na ban baya nathuwa ganain.
     
    • Like
    Reactions: danu91