Galaxy S4 Custom ROM Flashing?

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    මෙහෙමයි මචන්, මගේ අත්දැකීම අනුව මන් මේ කියන්නෙ. අලුතෙන් සැම්සුන්ග්ල ගහන හැම ෆෝන් එකේම වගේ අර KNOX Counter එක තියනව. මේක බයිපාස් කරල රොම් එකක් ෆ්ලෑශ් කරන හැටි නම් තිබ්බ ඒත් කරල බලල නෑ. කොමෙන්ට් නම් දාල තිබ්බ කරන්න පුලුවන් කියල. KNOX cunter එක trigger වෙලානම් වොරන්ටි කැන්සල් වෙනව. තව දෙයක් තමයි සමහර රොම් ෆ්ලෑශ් කරන්නත් බැරිවෙනව. අනිත් දේ තමයි ගොඩක් ඔය එක එක ස්යිට් වල දාල තියනව ලොලිපොප් ගහන්න පුලුවන්, රොම් එක ලීක් වෙලා අරව මේව. රොම් එකක් කොහෙන්හරි ලීක් උනානම් අනිව ඒකෙ මොකක්හරි අවුලක් තියනව අත්දැකීමෙන් කියන්නෙ. මගෙ ලග i9500 තිබිබ. මටත් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තොත් මොකක්හරි අලුත් එකක් තියනව නම් ගහනව ඒ හැටි මගේ. අනික ඒක යූස් කරපු එකක් නිසා කොහොමත් එකයි කියල ඇරල දැම්ම. කොහොමහරි ෆ්ලෑශ් කරාමයි දැක්කෙ රොම් එක ගූ හතයි:(. ලීක් වෙච්ච චයින රොම් එක. ඔසාම අයිය එහෙම දන්නවත් ඇති. :)කොහොමහරි ඕකෙන් වැඩ කරන්න බැරි නිසා මන් තිබ්බ එක ගැහුව. කෝල් ගන්න බැ කියහන්කො. මට තරු විසිඋනා. imei එක වෙනස් වෙලා. මම දන්න ජල්තර සේරම දැම්ම,ගොඩදාන්න බැරි උනා. පස්සෙ ශොප් එකකට දීල තමයි හදාගත්තෙ.(මාතර කස්ටිය නම් දන්නව ඇති NTD කිව්වම) ගාන 1500. තිබ්බ රොම් එකම ගහගෙන ආව. අර galaxy s, s2 වගෙ ඒවයි නම් ඔය මගුල නෑ, ඕනතරම් රොම් ගහන්න පුලුවන්. මන් ලග තිබ්බ s anycall තමයි ඇන්ඩ්‍රොයොඩ් ෆ්ලෑශ් කරන ඒව එහෙම දැනගත්තෙ. කරන වැඩක් එකපාර දන්න කෙනෙකුට කියල කරගනින්. මොකද ඔය knox එක count වෙලා XDA එකේ ත්‍රෙඩ් එකක් දැම්මත් බලෙන්නෙවත් නෑ. ඔසාම අයියගෙන අහල හොද එකක් එකපාර දාගනින්.

    samsung KNOX Counter

    (අද XDA එකේ ත්‍රෙඩ් එකක මන් දැක්ක ඌ 6 පාරක් ෆ්ලෑශ් කරාට පස්සෙ තමයි WIFI හරි ගිහින් තිබ්බෙ. ට්‍ර්යි එකක් දීපන්.)

    වැරදි දෙයක් ඇතොත් නිවැරදි කරනු මැනවි :)

    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org

    :baffled:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    ado odin walin stick flash karaddi knox trigger wenawada? :o

    වෙන්නෙ නම් නැ කියල තමයි කියන්නෙ. ඒත් ට්‍රයි කරල නෑ. කයිස් සපොර්ට් එකක් නම් අවුලක් නැති වෙයි මන් හිතන්නෙ. උබේ නම් දැනට trigger වෙලා ඇත්ත මන් හිතන්නෙ :)