අපේ ෆැමිලි එකේ 15 ක් විතර ගාල්ල මාතර trip එකක් යන්න ඉන්නේ. දවස් 2 ක්. ඒ කියන්නේ night එකකි.
ගාල්ල මාතර බලන්න තියෙන place ටිකක් කියහල්ලකෝ.
15 කට විතර නිදහසේ night එකේ උයාගෙන කාල ඉන්න පුළුවන් තැනක් තියෙනවද. ලොකුවට සැප ඕන නැහැ. අඩුවට තියෙන තැනක් හොයන්නේ.
pls දන්නා අය හෙල්ප් එකක් දෙන්න.

)