galle road eken colombo wage idan yanawa nam
madu gaga boat trip
sea turtle farm.
Farm කියල කියන්නේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ තැනක් නේ. උදා : කුකුළු ගොවිපල,
ඉතින් කැස්බෑ ගොවිපළවල් දාන්න පුලුවන්ද බන් ලංකාවේ ? කැස්බෑව කියන්නේ සංරක්ෂිත සතෙක්නෙ. මම ඔය නම කැස්බෑ සංරක්ෂණය කරන ගොඩක් තැන්වල දැකල තියනවා. අනේ මන්ද උන්ට Farm කියන වචනේ තේරෙන්නේ නැද්ද එහෙම නැත්නම් උන් ෆාර්ම් එකේ කරන වැඩේම කැස්බෑවට කරනවද දන්නේ නෑ.

Turtle farming is the practice of raising turtles and tortoises of various species commercially. Raised animals are sold for use as gourmet food, traditional medicine ingredients,or as pets.Some farms also sell young animals to other farms, either as breeding stock, or more commonly to be raised there to a larger size for subsequent resale.
https://en.m.wikipedia.org/wiki/Turtle_farming
uba kohe idanda yanne ude kiya train ekeda yanna hithan inne
![]()
Searama balala , puluwan nam, Galle valin ,UDUGAMA ROAD eken NELUWA patthen SINHARAJA yata yanna. Lassanama area ekak. Diya ali ganaga, Lassana kadhu vagema, Nuwara eliya climate eka thiyenne.[Attha vasayen, direct baluwoth ,Nuwara eliyata kittui.]
Oyalata , Jungle ekaka ,Nonstop ,Animals lage musical show ekak balanna onadha ? Galle vala ,Udugama road eke yana kota---KANNALIYA JUNGLE eka hamu venava, Gate eka laga thiyena, Rest ,river side eka patthata venna, Rest house eke , river and jungle eke corner room eka book kara ganna. Night eke uda thattuve , sadalu thalaya avilla balanna. LOWETH NAHA, EKAVARA, BIRD LA VAGEMA, ANITH ANIMALS LAGE SOUNDS ,RIDMAYAKATA ASANNA PULUWAN,NIGHT EKA PURAMA.
Kannaliya Jungle eke thiyena------ANAGIMALA ALLA-------***** SUPER.