Gama boring

Emios

Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    Man last week atha gamakata giya dawas 2k inna wedakata.ammo bn mara boring e life eka.mata colombo enakan oluwe kakkumai wage.hitiyama thama terune phone eka nethuwa 10min inna be pattama boring feeling ekak enawa
     
    • Like
    Reactions: hodakolla

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ යන ගම අනුව තමයි, වැවේ ඇලේ නාලා බයිසිකලේකින් ගම වටේ රවුමක් ගහලා එන්න පුළුවන් ගමක්නම් සුපිරි. එහෙම නැතුව සමහර ගම් තියෙනවා මෙලෝ දෙයක් නෑ. කොළඹ හිටියා කියලත් ඇවිදින්න අක්කර බාගයක් නෑනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    උඹ යන ගම අනුව තමයි, වැවේ ඇලේ නාලා බයිසිකලේකින් ගම වටේ රවුමක් ගහලා එන්න පුළුවන් ගමක්නම් සුපිරි. එහෙම නැතුව සමහර ගම් තියෙනවා මෙලෝ දෙයක් නෑ. කොළඹ හිටියා කියලත් ඇවිදින්න අක්කර බාගයක් නෑනේ.
    Owa dawas 3k wage karama athal eka ivarane.ita passe henama boring ban isolated feeling ekak enne.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,260
    25,723
    113
    Fantasy
    Man last week atha gamakata giya dawas 2k inna wedakata.ammo bn mara boring e life eka.mata colombo enakan oluwe kakkumai wage.hitiyama thama terune phone eka nethuwa 10min inna be pattama boring feeling ekak enawa
    Tawa tika kaalekin gamatath spa yai
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Man last week atha gamakata giya dawas 2k inna wedakata.ammo bn mara boring e life eka.mata colombo enakan oluwe kakkumai wage.hitiyama thama terune phone eka nethuwa 10min inna be pattama boring feeling ekak enawa

    ow bn matath oya seen eka tynwa habai aththama kathwa thama bn

    e life eka hri sundarai apita terune nathi unata
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    phone එක කියන්නේ illusion එකක් බන්. :baffled:. ගමේ spa එකක්වත් නැද්ද ? (3)
     
    • Haha
    Reactions: PHBhagya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,209
    26,665
    113
    Kandy
    සොකඩේ කාට හරි කියලා හොලවා ගත්තේ නැතිනම් උට පිස්සු හැදෙනවා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,287
    12,542
    113
    Piliyandala
    phone එක කියන්නේ illusion එකක් බන්. :baffled:. ගමේ spa එකක්වත් නැද්ද ? (3)

    Life ekama illusion kak ban
     
    • Haha
    Reactions: PHBhagya