Game එකකට HELP එකක් ඕනේ.. 
Command and conquer generals & Command and conquer generals zero hour කියන Games Gameranger ගහන අය ඉන්නවද?? මේක strategy Game දෙකක්. ඉන්නවනම් මට පොඩ්ඩක් කියපන්කො බන් කොහොමද ගහන්නෙ කියල. patch වල errors එනව. install කරන්න බෑ. තව NFS Most wanted online ගහන අය ඉන්නවනම් ගහන විදිහ ගැන steps ටික දානවද මචන්..

bump ekak hari dagena yamu mchnla..

owa nawaththala ekko waren aaye SAUR ! naththan waren aaye COD 
dan most wanted balanawa