Game එකකට HELP එකක් ඕනේ.. :(

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Game එකකට HELP එකක් ඕනේ.. :(

    Command and conquer generals & Command and conquer generals zero hour කියන Games Gameranger ගහන අය ඉන්නවද?? මේක strategy Game දෙකක්. ඉන්නවනම් මට පොඩ්ඩක් කියපන්කො බන් කොහොමද ගහන්නෙ කියල. patch වල errors එනව. install කරන්න බෑ. තව NFS Most wanted online ගහන අය ඉන්නවනම් ගහන විදිහ ගැන steps ටික දානවද මචන්.. :):):)

    bump ekak hari dagena yamu mchnla..
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Command and conquer generals & Command and conquer generals zero hour කියන Games Gameranger ගහන අය ඉන්නවද?? මේක strategy Game දෙකක්. ඉන්නවනම් මට පොඩ්ඩක් කියපන්කො බන් කොහොමද ගහන්නෙ කියල. patch වල errors එනව. install කරන්න බෑ. තව NFS Most wanted online ගහන අය ඉන්නවනම් ගහන විදිහ ගැන steps ටික දානවද මචන්.. :):):)

    bump ekak hari dagena yamu mchnla..

    Generals install karanakota crack file eka danne nathuva patch deka install karanna..crack danna oni ne
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Age of Empires II: The Conquerors
    oka daaganin. mama innawa

    ela ela mchn. mm meekath balannam :)

    registry නැතුව ඇති හරියට install වෙලා.
    http://www.cnclabs.com/downloads/generals/patches.aspx
    මේකෙන් බලන්න, නැත්නම් game එක හොද source එකකින් බාන්න වෙයි.

    ela mchn. thanx. mm wena tanakin download karala balannam. :yes::yes:

    Generals install karanakota crack file eka danne nathuva patch deka install karanna..crack danna oni ne

    patch dekak?? uba meeka online ghanwada mchn?????

    thx mchn
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ට්යුබ් එක පැත්තේ රවුමක් දැම්මේ නැද්ද සහෝ මන් නම් දන්නෑ :baffled: