game engines වලින් development කරන හැටි
දැන් ඔය පට්ට ගේම් තියෙන්නේ gta,fifa වගේ ඒවා, ඒවා develop කරලා තියෙන්නේ code කරන්නැතුවනේ...ඒ කියන්නෙ ගේම් එන්ජින්ස් වලින්...මේකෙ ගේම් එක බිල්ට් කරන්න ඕන source codes,graphics ..etc..ඔක්කොම include වෙනව කියල කියන්නේ...මේ ගැන විස්තර දන්න කෙනෙක් කට්ටියට දැනගන්න share කරන්නකෝ ඒ ගැන විස්තර ටිකක්..

එකෙන් කරන්නේ අවශ්‍ය ග්‍රැෆික්ස්, කැමරා කෝණ අරව මේවා ලේසි කරන එකනේ...