game engines වලින් development කරන හැටි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    game engines වලින් development කරන හැටි

    දැන් ඔය පට්ට ගේම් තියෙන්නේ gta,fifa වගේ ඒවා, ඒවා develop කරලා තියෙන්නේ code කරන්නැතුවනේ...ඒ කියන්නෙ ගේම් එන්ජින්ස් වලින්...මේකෙ ගේම් එක බිල්ට් කරන්න ඕන source codes,graphics ..etc..ඔක්කොම include වෙනව කියල කියන්නේ...මේ ගැන විස්තර දන්න කෙනෙක් කට්ටියට දැනගන්න share කරන්නකෝ ඒ ගැන විස්තර ටිකක්..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    engine wala limitations thinawa ban ,coding ona customization walata. gta,fifa nam code nathuwa hadanna amarui, engine walath code thinawa.
    godak game engine free use karala game develop karanna puluwan eth game eka ubata commercial realse karanna ona nam game engine eke agreement ekata anuwa witharai puluwan
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    engine wala limitations thinawa ban ,coding ona customization walata. gta,fifa nam code nathuwa hadanna amarui, engine walath code thinawa.
    godak game engine free use karala game develop karanna puluwan eth game eka ubata commercial realse karanna ona nam game engine eke agreement ekata anuwa witharai puluwan
    ea wunata rage wage engine kalin sahenata java , c wage ewayen programme karala neda thiyenne..game develop karana kenata thiyena part eka sahenata aduwenawane
    https://en.wikipedia.org/wiki/Rockstar_Advanced_Game_Engine
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    stencyl.com වගේ ඒවගෙන් කෝඩින් නැතුව පොඩි games හදන්න පුළුවන්
    හැබැයි ඔය ලොකු ලොකු ගේම්ස් නම් හදන්න බැහැ ඒවගෙන්

    bg.jpg

    https://www.google.com/search?q=without+coding+game+engine
     
    දැන් ඔය පට්ට ගේම් තියෙන්නේ gta,fifa වගේ ඒවා, ඒවා develop කරලා තියෙන්නේ code කරන්නැතුවනේ...ඒ කියන්නෙ ගේම් එන්ජින්ස් වලින්...මේකෙ ගේම් එක බිල්ට් කරන්න ඕන source codes,graphics ..etc..ඔක්කොම include වෙනව කියල කියන්නේ...මේ ගැන විස්තර දන්න කෙනෙක් කට්ටියට දැනගන්න share කරන්නකෝ ඒ ගැන විස්තර ටිකක්..
    www.ogre3d.org තමා full open source ඇන්ජිම. ඒක බලපං මචෝ. :yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Loku games hadddi nam game eka develop krnna kalin un thamagema game engine ekak develop karanawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Code නොකර කොහොමද බන් කරන්නේ? :baffled: එකෙන් කරන්නේ අවශ්‍ය ග්‍රැෆික්ස්, කැමරා කෝණ අරව මේවා ලේසි කරන එකනේ...:baffled:

    ගේම් එකේ ලොජික් එක අනිවා කෝඩ් කරන්න ඕනේ...GTA වගේ ගේම් එකක් කොහොමත් නිකන් drag & drop වගේ හදන්න බැහැ :no:
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    Code නොකර කොහොමද බන් කරන්නේ? :baffled: එකෙන් කරන්නේ අවශ්‍ය ග්‍රැෆික්ස්, කැමරා කෝණ අරව මේවා ලේසි කරන එකනේ...:baffled:

    ගේම් එකේ ලොජික් එක අනිවා කෝඩ් කරන්න ඕනේ...GTA වගේ ගේම් එකක් කොහොමත් නිකන් drag & drop වගේ හදන්න බැහැ :no:

    YES TRUE

    Games ENGINE WALIN GAME CREATE KARANA EKA LESI KARATA(LIGHTING EFFECTS, CAMERA ANGLES, AI CONTROLLING... ETC) FULL GAME EKA HARIYATAMA LOGIC EKATA WEDA KARANNA NAM MANUAL CODING ONAMAI. IT IS MUST...

    NATHNAM BASIC ping pong game ekak Wage NAM KARANNA PULUWAN WEI
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඔය පට්ට ගේම් තියෙන්නේ gta,fifa වගේ ඒවා, ඒවා develop කරලා තියෙන්නේ code කරන්නැතුවනේ...ඒ කියන්නෙ ගේම් එන්ජින්ස් වලින්...මේකෙ ගේම් එක බිල්ට් කරන්න ඕන source codes,graphics ..etc..ඔක්කොම include වෙනව කියල කියන්නේ...මේ ගැන විස්තර දන්න කෙනෙක් කට්ටියට දැනගන්න share කරන්නකෝ ඒ ගැන විස්තර ටිකක්..

    code කරන්නෙ නැතුව නෙමේ උන් ගේම් එකට කලින් එන්ජින් එක හදන්නෙ(අමාරුම වැඩේ). පස්සේ එක පාවිච්චි කරලා ගේම් එක හදන්නෙ. නැතුව කෝඩ් නැතුව ගේම් හදන්න බෑ. :no: ඒක හරියට 3dmax වලින් මොඩල් හදනව වගේ තමා drag & drop වගේ හදන්න පුළුවන්. හැබැයි ඒවගේ තියෙන්නෙ උන්ගේ ගේම් එකට ඕනේ දේවල් විතරයි අපිට හිතල වැඩක් කරන්න අමාරුයි. එකම වගේ කොපිකැට් ගේම් නං හදන්න පුළුවන්. නැතුව ෆුට්බෝල් ගේම් එකක එන්ජින් එක අරන් කාර් රේස් හදන්න බෑ.

    දැන් ගේම් හදන්නම එන්ජින් වෙනම තියෙනව unreal, unity වගේ ගොඩක් පොඩි කම්පැනි ඒවගෙන් ලයිසන් එකක් අරන් ගේම් හදන්නෙ. ඒක ලාබයි උන්ට වෙනම කාලයක් යන්නේ නෑ එන්ජින් හද හද ඉන්න, කෙලින්ම ගේම් එක හදන්න පුළුවන්. ඒවා අරවට වඩා flexible. හැබැයි අපි කෝඩ් ලියන්න ඕනේ ග්‍රැෆික්ස් අපි හදන්න ඕනේ. පිටින් ගන්න පුළුවන් 3D මොඩල් එහෙම සල්ලි වලට. හැබැයි කෝඩ් එක නං අපි ලියන්න ඕනේ. නැත්තන් කලින් හදපු සාම්පල් කෝඩ් අරගෙන එඩිට් කරලා ගන්න පුළුවන්. එතකොට ඉතින් කොපියක් එන්නේ අපේම දෙයක් කියන්න බෑ නෙ.