Game of thrones new season

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Daneris නිකන් ඔහේ රවුන් ගගහ ඉන්නව විතරයි කිසි තේරුමක් නෑ. ඔන්න අන්තිම සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේ විතර එයි වෙස්ටරෝස් වලට. අනික ලොකු හමුදාවකුත් නෑ නෙ තාම.

    Dothraki එවුනුයි Yunkai එවුනුයි එකතුකරගෙන army එකක් හැදුවොත් මුළු ලෝකයම අල්ලන්න පුළුවන් :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dothraki එවුනුයි Yunkai එවුනුයි එකතුකරගෙන army එකක් හැදුවොත් මුළු ලෝකයම අල්ලන්න පුළුවන් :cool:
    අර පැනල ගිය මකර Dothraki ල උඩින් පියාඹනව තිබ්බ නෙ ට්‍රේලර් එකේ. සමහරවිට ඌ දැකල බයවෙල මෙයාව රජකමට ගනී දන්නේ නෑ. :rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Daneris නිකන් ඔහේ රවුන් ගගහ ඉන්නව විතරයි කිසි තේරුමක් නෑ. ඔන්න අන්තිම සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේ විතර එයි වෙස්ටරෝස් වලට. අනික ලොකු හමුදාවකුත් නෑ නෙ තාම.

    ඒකි ආවොත් අයන් ත්‍රෝන් එකේ වාඩිවෙන පලවෙනි ගෑනි වෙනව මම හිතන්නෙ!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොහොම හරි robert baratheon ට පස්සේ රජකමට උරුමකම් කියන්නේ Stannis විතරයි :yes:. හරි නම් එයාටයි හම්බවෙන්න ඕනේ රජකම

    උඹ හිතන්නෙ ලැනිස්ට කාරයො ඒකට ඉඩ තියයි කියලද?
    උඹ හිතන්නෙ ලැනිස්ට කාරයො ඒකට ඉඩ තියයි කියලද? කොහොමහරි යුද්දෙකින්ම ඇල්ලුවොත් මිසක් වෙන විදිහකටනන් අල්ලන්න වෙන්නෙ නෑ ස්ටැනිස්ට ඉතින්.......
    :P:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොම හරි robert baratheon ට පස්සේ රජකමට උරුමකම් කියන්නේ Stannis විතරයි :yes:. හරි නම් එයාටයි හම්බවෙන්න ඕනේ රජකම
    :yes: මනුස්සය වැඩේ අනාගත්තනෙ. දැන් හෙන අච්චාරුවක් වෙලා රජකම.
    ස්ටැනිස් ගෙන් පස්සේ බරාතියන් ල කවුරුත් නෑ. එයාගේ දුවත් පිච්චුව නෙ. ටොමන් මැරුනොත් එතනත් කවුරුත් නෑ නෙ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :yes: මනුස්සය වැඩේ අනාගත්තනෙ. දැන් හෙන අච්චාරුවක් වෙලා රජකම.
    ස්ටැනිස් ගෙන් පස්සේ බරාතියන් ල කවුරුත් නෑ. එයාගේ දුවත් පිච්චුව නෙ. ටොමන් මැරුනොත් එතනත් කවුරුත් නෑ නෙ.

    සිරාවට Tommen මැරුණොත් කවුද රජ වෙන්නේ :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඇයි queen cersei?:P:D

    Prophecy එකට අනුව Cersei ගේ ළමයි තුන්දෙනාම Cersei ට කලින් මැරෙනවා, so there you go :dull:. පලිගන්න පටන් ගනියි ලොවෙත් නැතිවෙන්නම :dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Prophecy එකට අනුව Cersei ගේ ළමයි තුන්දෙනාම Cersei ට කලින් මැරෙනවා, so there you go :dull:. පලිගන්න පටන් ගනියි ලොවෙත් නැතිවෙන්නම :dull:

    කාගෙන්ද එතකොට පලිගන්නෙ?:confused:
    ආ ඒක නෙමෙයි මචන් මම දැක්ක සන්ස X-Men: Apocalypse ෆිල්ම් එකේ ඉන්නව ආසාවෙ බෑ බන්......
    sophie-turner-leaked-xmenapocalypse_0.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම බැලුවොත් මාජරින් නගාටත් අයිතියක් තියෙනව නෙ. :oo:

    එයාව හිරකරල නේද තියෙන්නෙ තවම.හැබැයි එකිටනන් කැත වැඩේ වෙන්නෙ.මොනව උනත් හිතහොඳ කෙල්ල........
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    සිරාවට Tommen මැරුණොත් කවුද රජ වෙන්නේ :dull:

    cersei ta be man hithanne. moko targaryen blood thiyana kenek wenna one iron throne ekata uruma thiyenna.
    robert king une eyage grandmother targaryen kenek hindada koheda...

    E wage kohen hari family tree ekata set wela nam puluwan.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    cersei ta be man hithanne. moko targaryen blood thiyana kenek wenna one iron throne ekata uruma thiyenna.
    robert king une eyage grandmother targaryen kenek hindada koheda...

    E wage kohen hari family tree ekata set wela nam puluwan.

    ehema seen ekak tiyenne widihak nane machan:no:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ehema seen ekak tiyenne widihak nane machan:no:

    ne ehema thamai. the iron throne belongs to targaryen blood. robert king une eka hinda. naththam eya kelinma usurper kenek witharai. eyata right ekak ne iron throne ekata. joffery, tommen king une robert ge line eken. so dan baratheon, targaryen aata thamai technically aithiya thiyenne iron throne ekata.
    cersei ta technically ithiyak ne. eya queen unoth eya usurper kenek witharai.

    Bariwelawath robert ge blood line ekata tragaryen connect wela thibbe naththan eyata iron throne eke wadi wenna be. wenama aluthen kingdom ekak patan ganna puluwan..
    iron throne ekata thiyena right eken thamai mulu seven kingdoms ma control karan inne
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ehema scene ekak na. Robert raja une revellian eken targaryen la balayen paha kala nisa. New rules

    nope. ehema rebellion ekak karath eyata iron throne ekata urumayak ne targaryen blood naththam. Specially Eddard okata wirudda wenawa. books wala oka thiyanawa mata koheda kiyala mathaka ne. link ekak dakkoth post karannam
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ne ehema thamai. the iron throne belongs to targaryen blood. robert king une eka hinda. naththam eya kelinma usurper kenek witharai. eyata right ekak ne iron throne ekata. joffery, tommen king une robert ge line eken. so dan baratheon, targaryen aata thamai technically aithiya thiyenne iron throne ekata.
    cersei ta technically ithiyak ne. eya queen unoth eya usurper kenek witharai.

    Bariwelawath robert ge blood line ekata tragaryen connect wela thibbe naththan eyata iron throne eke wadi wenna be. wenama aluthen kingdom ekak patan ganna puluwan..
    iron throne ekata thiyena right eken thamai mulu seven kingdoms ma control karan inne

    ow neda.Ow ithin dan Iron throne ekata challenge karana keepadenath Targeriyan bloodline eka tiyena ayane.Danaerys direct Targerian blood,Tyrionuth ehemai kiyala kathawak thiyenawa,etakota Jonuth Rob Starkge sisterge putha kiyalath kathawak tiyenawane targeriyan kenekuta daawa ipaduna........