ග්රැෆික්ස් නම් මිදී.
මේක බලහන් ඔක්කොම විස්තර තියෙනවාCode:http://gameofthrones.wikia.com/wiki/Game_of_Thrones:_A_Telltale_Games_Series
එල මචන්!!
Thanx.....


Thanx.....


ග්රැෆික්ස් නම් මිදී.
මේක බලහන් ඔක්කොම විස්තර තියෙනවාCode:http://gameofthrones.wikia.com/wiki/Game_of_Thrones:_A_Telltale_Games_Series


Skyrim තරම් පට්ට game එකක්නම් මට කවදාවත් හම්බවෙලා නෑ![]()
තුවක්කු වලට වඩා ගතියක් තියෙනව නේ කඩු පොරෝ වලින් කොටනකොට.
තුවක්කු වලට වඩා ගතියක් තියෙනව නේ කඩු පොරෝ වලින් කොටනකොට.
![]()


ඔව් බන් මාස ගානක් ගහලත් තව සයිඩ් මිෂන් ඉතුරුයි. පස්සේ අතැරලා දැම්ම. මැප් එකම සෑහෙන ලොකුයි නෙඅනිත් එක මාර ලොකුයි බන් ඔය ගේම් එක.මාස ගානක් යනව ඔක්කොම ගහල ඉවරකරන්න.මාර ලෑන්ඩ්ස්කේප් එකක් තියෙනව.....![]()

ඔව් බන් මාස ගානක් ගහලත් තව සයිඩ් මිෂන් ඉතුරුයි. පස්සේ අතැරලා දැම්ම. මැප් එකම සෑහෙන ලොකුයි නෙ![]()


තුවක්කු වලට වඩා ගතියක් තියෙනව නේ කඩු පොරෝ වලින් කොටනකොට.
![]()
. මම කෙලින්ම ගියා winterhold school එකට
ගිහින් arch mage වෙලයි පස්ස බැලුවේ 

ඔව් අනික සිනෙමැටික් වීඩියෝ එහෙම නෑ ගේම් එකේ.ඒ කිව්වෙ එහෙම ඔඩර් එකකට පිලිවෙලකට යන කතාවක් නෙමෙයි.අපි ගහන විදිහට තමයි කතාව වෙනස්වෙන්නෙ.අනික එපාවෙන්නෙත් නෑ මචන් මොකද කරන්න වැඩ තියෙනව ගේම් එකේ ඇතිවෙන්න!!![]()
මම නං කැමති බන් හෙල්මට් එකේ ඉඳන් බූට් එක වෙනකන් ඔක්කොම කෑලි අපිට ඕනේ විදිහට තෝරලා මැනේජ් කරන්න පුළුවන්නෙ. මම වැඩි හරියක් කරේ පොරගේ කෑලි එහෙ මෙහෙ කර කර හැඩ වැඩ කරන එක. ආය ගෙදරක් අරන් හම්බෙන වෙපන් ආමර් අරව මේව ඔක්කොම බඩු ඔක්කොම එකේ ලස්සනට අහුරන එක
. මම නං කැමති බන් හෙල්මට් එකේ ඉඳන් බූට් එක වෙනකන් ඔක්කොම කෑලි අපිට ඕනේ විදිහට තෝරලා මැනේජ් කරන්න පුළුවන්නෙ. මම වැඩි හරියක් කරේ පොරගේ කෑලි එහෙ මෙහෙ කර කර හැඩ වැඩ කරන එක. ආය ගෙදරක් අරන් හම්බෙන වෙපන් ආමර් අරව මේව ඔක්කොම බඩු ඔක්කොම එකේ ලස්සනට අහුරන එක
.




ඇයි Magic එහෙම. මම කෙලින්ම ගියා winterhold school එකට
ගිහින් arch mage වෙලයි පස්ස බැලුවේ
ඔය skyrim වල ගොඩක් නම් game of thrones වල නම් වලට සමානයි

අර dragon shout එකක් තිබ්බේ වටේ පිටේ ඉන්න ඔක්කොම උඩ ගිහින් විසි වෙල වැටෙන්නෙ. එක පට්ට![]()

අලුත් elders scrolls එක ආපු ගමන් ගන්නවා PS4 එකක් ඊටපස්සේ ගහනවා ගැහිල්ලක් නැතිවෙන්නම![]()


heta neda aluth epi eka enne podak kamali danana meka


game of thrones s06 ep2 download kra ganda link 1k dennada puluwan kenek enawada?
.Nathnan poddak hitapan hoyala denna.mageth mea SLT slow wela browse karanneth amaruwen ban...........game of thrones s06 ep2 download kra ganda link 1k dennada puluwan kenek enawada?