Game of thrones new season

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :yes: තුවක්කු වලට වඩා ගතියක් තියෙනව නේ කඩු පොරෝ වලින් කොටනකොට. :D

    අනිත් එක මාර ලොකුයි බන් ඔය ගේම් එක.මාස ගානක් යනව ඔක්කොම ගහල ඉවරකරන්න.මාර ලෑන්ඩ්ස්කේප් එකක් තියෙනව.....:yes::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් එක මාර ලොකුයි බන් ඔය ගේම් එක.මාස ගානක් යනව ඔක්කොම ගහල ඉවරකරන්න.මාර ලෑන්ඩ්ස්කේප් එකක් තියෙනව.....:yes::cool:
    ඔව් බන් මාස ගානක් ගහලත් තව සයිඩ් මිෂන් ඉතුරුයි. පස්සේ අතැරලා දැම්ම. මැප් එකම සෑහෙන ලොකුයි නෙ :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බන් මාස ගානක් ගහලත් තව සයිඩ් මිෂන් ඉතුරුයි. පස්සේ අතැරලා දැම්ම. මැප් එකම සෑහෙන ලොකුයි නෙ :yes:

    ඔව් අනික සිනෙමැටික් වීඩියෝ එහෙම නෑ ගේම් එකේ.ඒ කිව්වෙ එහෙම ඔඩර් එකකට පිලිවෙලකට යන කතාවක් නෙමෙයි.අපි ගහන විදිහට තමයි කතාව වෙනස්වෙන්නෙ.අනික එපාවෙන්නෙත් නෑ මචන් මොකද කරන්න වැඩ තියෙනව ගේම් එකේ ඇතිවෙන්න!!:yes::)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :yes: තුවක්කු වලට වඩා ගතියක් තියෙනව නේ කඩු පොරෝ වලින් කොටනකොට. :D

    ඇයි Magic එහෙම :D . මම කෙලින්ම ගියා winterhold school එකට :yes: ගිහින් arch mage වෙලයි පස්ස බැලුවේ :cool:

    ඔය skyrim වල ගොඩක් නම් game of thrones වල නම් වලට සමානයි ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් අනික සිනෙමැටික් වීඩියෝ එහෙම නෑ ගේම් එකේ.ඒ කිව්වෙ එහෙම ඔඩර් එකකට පිලිවෙලකට යන කතාවක් නෙමෙයි.අපි ගහන විදිහට තමයි කතාව වෙනස්වෙන්නෙ.අනික එපාවෙන්නෙත් නෑ මචන් මොකද කරන්න වැඩ තියෙනව ගේම් එකේ ඇතිවෙන්න!!:yes::)
    :yes: මම නං කැමති බන් හෙල්මට් එකේ ඉඳන් බූට් එක වෙනකන් ඔක්කොම කෑලි අපිට ඕනේ විදිහට තෝරලා මැනේජ් කරන්න පුළුවන්නෙ. මම වැඩි හරියක් කරේ පොරගේ කෑලි එහෙ මෙහෙ කර කර හැඩ වැඩ කරන එක. ආය ගෙදරක් අරන් හම්බෙන වෙපන් ආමර් අරව මේව ඔක්කොම බඩු ඔක්කොම එකේ ලස්සනට අහුරන එක :D.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :yes: මම නං කැමති බන් හෙල්මට් එකේ ඉඳන් බූට් එක වෙනකන් ඔක්කොම කෑලි අපිට ඕනේ විදිහට තෝරලා මැනේජ් කරන්න පුළුවන්නෙ. මම වැඩි හරියක් කරේ පොරගේ කෑලි එහෙ මෙහෙ කර කර හැඩ වැඩ කරන එක. ආය ගෙදරක් අරන් හම්බෙන වෙපන් ආමර් අරව මේව ඔක්කොම බඩු ඔක්කොම එකේ ලස්සනට අහුරන එක :D.

    :lol::lol::lol::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි Magic එහෙම :D . මම කෙලින්ම ගියා winterhold school එකට :yes: ගිහින් arch mage වෙලයි පස්ස බැලුවේ :cool:

    ඔය skyrim වල ගොඩක් නම් game of thrones වල නම් වලට සමානයි ;)

    GOT වගේ ම තමා බන් පුංචි පුංචි දේවල් වල උනත් සෑහෙන detail තියෙනව. පොත් එහෙම කොච්චර තිබ්බද, හැම එකේම වෙනස් විදිහට එක එක කතා ලියල, බලන බලන පොත වෙනස්.

    combat system එක නං ටිකක් පස්සේ යද්දී එපා වුනා එකම විදිහට කොටන්න නෙ තියෙන්නෙ.
    අර dragon shout එකක් තිබ්බේ වටේ පිටේ ඉන්න ඔක්කොම උඩ ගිහින් විසි වෙල වැටෙන්නෙ. එක පට්ට :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    13238942_1133623770043677_6726322427889757236_n.jpg
     
    • Like
    Reactions: WhiteWalker

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    අර dragon shout එකක් තිබ්බේ වටේ පිටේ ඉන්න ඔක්කොම උඩ ගිහින් විසි වෙල වැටෙන්නෙ. එක පට්ට :D

    අලුත් elders scrolls එක ආපු ගමන් ගන්නවා PS4 එකක් ඊටපස්සේ ගහනවා ගැහිල්ලක් නැතිවෙන්නම :cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    game of thrones s06 ep2 download kra ganda link 1k dennada puluwan kenek enawada?

    thread eke poddak check karala balanna machan.mamath mokakhari epi ekaka link ekak demma wage matakai:yes:.Nathnan poddak hitapan hoyala denna.mageth mea SLT slow wela browse karanneth amaruwen ban...........