Game of thrones new season

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ramsi ලඟට රිකොන් ස්ටාක් ව ගෙනල්ල දුන කෙනා :yes:

    මටත් හිතුන ඌ ටිකක් හොඳ පොරක් වගේ කියල.අනේ මන්ද බන් ඉතින් මොනව වෙයිද කියල......:P:yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔව් ඉතින් උන් කොහොමත් හිමේනෙ බන් ඉන්නෙ!!

    quoted from a disscussion

    "The Others come when it is cold, most of the tales agree. Or else it gets cold when they come. Sometimes they appear during snowstorms and melt away when the skies clear. They hide from the light of the sun and emerge by night... or else night falls when they emerge." - aFfC, ch5 Samwell

    Although Samwell is questioning which influences the other (no pun intended), it's also possible that it's both, as mentionned by Ted Ueda:
    White walkers are known to come during winter
    (so they come out and go where it's cold)
    It's getting even colder when white walkers are coming
    (it's mentioned that it's getting even colder in the prologue of aSoS, as well as in the end of chap 18, when Samwell kills a white walker)
    Since, according to GRRM "The Others can do things with ice that we can't imagine and make substances of it.", it seems fair to imagine that they can make the weather colder.
    However, we can suppose it would be of little use during the summer, so they would have to wait for winter to be at their full potential.

    Since there are winters that happened without others appearing, we can conclude that winter is a phenomenon that happens independently. It's however possible that the others make the winters worse (since they appear during the longest and coldest), But I think the amount of power it would require to affect the whole world (or at least westeros) is tremendous and supposing that the Other have such power would affect the balance with fire too much. Also, I guess if they had enough reach to make it cold enough to snow in king's landing, they could raise dead beyond the wall.
     
    Interesting bro!!:yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    https://zooqle.com/tv/game-of-thrones-12v/6x5.html

    mama banne me site eken serama piliwalata thiyenawa..tak gala update wenawa episode tika.

    එල තෑන්ක්ස් මචන්!!
    11.gif
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    මට මෙහෙම හිතෙනවා.ned stark අයෙත් එන්න හැකියාවක් තියෙනවද?උඩ කොමෙන්ට් එකක් තිබ්බා පෝඉන්ට් එකක් faceless men කෙනක් නෙඩ් ස්ට්‍රක් වෙනුවට.....නෙඩ් ස්ටාක් අයෙත් එයිද.අවොත් කතාව වැඩක් නැ...මට හිතෙනවා බ්‍රයන්ට time travel කරන්න පුළුවන්..ආර්යට faceless මොකක්ද සීන් එකක් තියෙනවා...බ්‍රයන් ආර්ය දෙන්න එකතු වෙලා....අතීතෙට ගිහින් නෙඩ් ස්ටාක්ව faceless men කෙනක් කරොත්....එහෙම කරොත් මරුන් අයියවයි අම්මවයි දෙන්නම ගෙන්න පුළුවන්....:oo::baffled: මේක නම් විකාරයක් වගේ..නිකන් මට හිතුනේ...උඩ දැක්ක කොමෙන්ට් එකෙන් පස්සේ.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    avatar536877_2.gif

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay

    ඊට වඩා හොදයි සිරසෙ යන හින්දි නට්‍යය ටි ක බැළුවනම්.

    ජොන් ස්නොව මරලා පණ දුන්නට පස්සෙ කතාවෙ තිබ්බ ගම්ම නැති උනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊට වඩා හොදයි සිරසෙ යන හින්දි නට්‍යය ටි ක බැළුවනම්.

    ජොන් ස්නොව මරලා පණ දුන්නට පස්සෙ කතාවෙ තිබ්බ ගම්ම නැති උනා.
    :yes::yes::yes::yes::yes: කතාවෙ තිබ්බ මොඩම තැන තමා එතන අඩුම ගානෙ තුවාල වෙලා බේරුනානම් එකක් ඒ මොන විකාරයක්ද.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    :yes::yes::yes::yes::yes: කතාවෙ තිබ්බ මොඩම තැන තමා එතන අඩුම ගානෙ තුවාල වෙලා බේරුනානම් එකක් ඒ මොන විකාරයක්ද.

    මත් හිතුවේ තුවාල වෙලා බෙරුනා නම් හොදයි කියලා.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඊට වඩා හොදයි සිරසෙ යන හින්දි නට්‍යය ටි ක බැළුවනම්.

    ජොන් ස්නොව මරලා පණ දුන්නට පස්සෙ කතාවෙ තිබ්බ ගම්ම නැති උනා.

    :yes::yes::yes::yes::yes: කතාවෙ තිබ්බ මොඩම තැන තමා එතන අඩුම ගානෙ තුවාල වෙලා බේරුනානම් එකක් ඒ මොන විකාරයක්ද.

    ඒ විතරක් නොවේ පොතේ නම් catlin stark ටත් පණ දුන්නා , එයා හැබැයි zombie කෙනෙක් විදිහට නැගිටලා දකින දකින Frey ලව මරනවා :dull:

    resurrection මදිවට time traveling concept එකත් එන්න වගේ එන්නේ :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ විතරක් නොවේ පොතේ නම් catlin stark ටත් පණ දුන්නා , එයා හැබැයි zombie කෙනෙක් විදිහට නැගිටලා දකින දකින Frey ලව මරනවා :dull:

    resurrection මදිවට time traveling concept එකත් එන්න වගේ එන්නේ :dull:

    උඹ පොත කියෙව්වද බන්? කොහෙන්ද ගත්තේ? e book එකද? නැත්නම් නිකන් පොතක්ද? මටත් ආසයි බන් පොත කියවන්න. :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    This is game of thrones bro. anything is possible. No Limits :P

    මම වගේ පොත ලියනවනම් jon snow ඔක්කොම white walkers ලව පරද්දල ඉවර වෙලා , "my work as the Azor Ahai is over, I must go now" කියල ඉවර වෙලා දූවිල්ලක් වෙලා නැතිවෙලා යනවා :dull: . ඊටපස්සේ starks ලටයි fans ලටයි පුළුවන් අඩ අඩා ඉන්න :dull: