Game of thrones new season

Mata_Psycho

Member
May 29, 2015
328
22
0

and the best thing is ramsy made reek aka theon watching all the dirty scenes:lol::lol:

මට ඒකි ගැන එක සතපහක අනුකම්පාවක් නැහැ බන්

තියොන්ට උන ජරාම සීන් එක.සන්සට පැනින් උදවු කරේ එක බලන් ඉදල එපා වෙලා වෙන්න ඇති.එක නම් කැතම සීන් එක්ක.පොඩි කාලේ ඉදන් එකට හිටපු කෙල්ලෙක්ව (නංගි වගේ) උගේ ඉස්සරහ රේප් කරද්දී. ඉතින් සන්සගේ ඒ කාලේ ලොකු සීන් තිබේ රැජින වෙන්න යනවා කියල.තාත්ත කිවූව දේ ඇහුවෙත් නැ.
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    අර කෙනෙල් මාස්ටගෙ දුවට වෙච්චි වැඩේනන් එල.ඒකිත් රැම්සිටම හරියන බඩුව.සන්ස පොඩිකාලෙ ඉඳලම මෝඩ සීන් තිබුන.......:)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තියොන්ට උන ජරාම සීන් එක.සන්සට පැනින් උදවු කරේ එක බලන් ඉදල එපා වෙලා වෙන්න ඇති.එක නම් කැතම සීන් එක්ක.පොඩි කාලේ ඉදන් එකට හිටපු කෙල්ලෙක්ව (නංගි වගේ) උගේ ඉස්සරහ රේප් කරද්දී. ඉතින් සන්සගේ ඒ කාලේ ලොකු සීන් තිබේ රැජින වෙන්න යනවා කියල.තාත්ත කිවූව දේ ඇහුවෙත් නැ.

    ඔවු මචං කිසිම මනුස්සයෙක්ට ඒ වගේ දෙයක් ඇත්තට උනොත් ඉවසන්න බැ.
    සන්සට වැරදුනේ අතනයි.
    එත් පස්සෙවත් එකී හැදෙන්න කල් ගිය.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    thanks kollo:)

    11.gif