Game of thrones new season

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,681
    2,752
    113
    13325503_1165534850153109_5937229315998095132_n.jpg

    7U1Vjez.jpg


    Json ge aathal kudu da manda. :P:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    e scene eka mona episode walada ban thibune. mama e scene eka danne nehene nightking kiyanne 13th lord commander kiyala

    මහරජ ගැමුණු එකේ විජයල ගොඩ බහිනව වගේ දේවල් පෙන්නුවෙ නෑනෙ ? :baffled: :baffled:
    ඒ වගේ තමා :sorry: :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    season 6 පුරාම කතාකරපු
    S06.E06 වෙනි කොටසේදී පමණක් ලාවට දැක්ක මෙයාව මතකද ???

    Uuq74Ud.png



    MAD KING
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අර ser loras tyrell බේරගන්න hound mountain එක්ක fight කරන්න පැන්නේ. එතැනදී කරට කරා සටනක් ගියා :yes: . අනික mountain එක්ක මලෙන් hound ඉන්නේ කොහොමත් .

    ado kawda me uba kiyana hound?
    hound maruna neda? ara breane ekka fight eken.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Tommen යි Margery යි කරන්නේ බොරුවක් කියල හිතෙන්නේ මට විතරද :D . sparrows ලට හොඳ මූණ පෙන්නලා පසේ යටින් වැඩේ දෙන්න ඉන්නවද දන්නේ නෑනේ :yes:
    මාජරිනන් මාර විදිහට ස්පැරෝ භක්තිකයෙක් වෙලා වගේ ඉන්නෙ.සමහරක්විට walk of atonement එකෙන් බේරෙන්න ඒකිම ගහන ගැටයක් වගේ ටෝමන්වත් අල්ලගෙන!!:P
    ඇයි බන් හාවෙක් මැරුනේ බෙන්ජන් අතින්, බ්‍රැන් උගේ ලේත් බීව :baffled:
    :rofl::rofl::P
    ටොමන් නං ගොනාට ඇඳල වගේ ඉන්නෙ :D මාජරින් නගා නං යටින් වෙන ගේමක් ගහනව වගේ මටත් හිතෙනව :yes:
    හැබැයි සර්සි ඔය ඔක්කොටම වඩා ලොකු ගේමක් ගහන්න වගේ යන්නේ.

    :yes::yes::yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    hound මොකෙක්ද බං mountain එකක් බලද්දි :rolleyes: :rolleyes:

    හෙහෙ Mountain මොකෙක්ද බන්? ඌ තව පොඩ්ඩෙන් ඔබරින්ගෙනුත් කනව ඌ පිස්සු කෙලියෙ නැත්නන්!!:P:yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    අාර්යා මැරෙන්න තව ගොඩක් කල් යයිද දන්නෑ නේ ? :dull: :dull:

    ආර්ය මැරෙන එකක් නෑ බන් එක්කො ඒකි පැනල යයි.නැත්නන් අර අනිත් කෙල්ලත් එක්ක ෆයිට් එකක් ගිහිල්ල ඒකි මැරෙයි!!:yes::yes: