nightking kiyanne 13st lordcommander
e scene eka mona episode walada ban thibune. mama e scene eka danne nehene nightking kiyanne 13th lord commander kiyala


මහරජ ගැමුණු එකේ විජයල ගොඩ බහිනව වගේ දේවල් පෙන්නුවෙ නෑනෙ ?![]()
ඒ වගේ තමා![]()
![]()


![]()
Json ge aathal kudu da manda.![]()
මම හිතුවේ වයසක පොරක් කියල.
අර ser loras tyrell බේරගන්න hound mountain එක්ක fight කරන්න පැන්නේ. එතැනදී කරට කරා සටනක් ගියා. අනික mountain එක්ක මලෙන් hound ඉන්නේ කොහොමත් .
ado kawda me uba kiyana hound?
hound maruna neda? ara breane ekka fight eken.
Miniha merila nehelu. Labana episode eke innawa kiyanna.






poth set eka kiyewwe ne ban.![]()
e scene eka mona episode walada ban thibune. mama e scene eka danne nehene nightking kiyanne 13th lord commander kiyala
මාජරිනන් මාර විදිහට ස්පැරෝ භක්තිකයෙක් වෙලා වගේ ඉන්නෙ.සමහරක්විට walk of atonement එකෙන් බේරෙන්න ඒකිම ගහන ගැටයක් වගේ ටෝමන්වත් අල්ලගෙන!!Tommen යි Margery යි කරන්නේ බොරුවක් කියල හිතෙන්නේ මට විතරද. sparrows ලට හොඳ මූණ පෙන්නලා පසේ යටින් වැඩේ දෙන්න ඉන්නවද දන්නේ නෑනේ
![]()

ඇයි බන් හාවෙක් මැරුනේ බෙන්ජන් අතින්, බ්රැන් උගේ ලේත් බීව![]()



ටොමන් නං ගොනාට ඇඳල වගේ ඉන්නෙමාජරින් නගා නං යටින් වෙන ගේමක් ගහනව වගේ මටත් හිතෙනව
හැබැයි සර්සි ඔය ඔක්කොටම වඩා ලොකු ගේමක් ගහන්න වගේ යන්නේ.



hound මොකෙක්ද බං mountain එකක් බලද්දි![]()
![]()


අාර්යා මැරෙන්න තව ගොඩක් කල් යයිද දන්නෑ නේ ?![]()
![]()

