Game Of Thrones on Hiru TV

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මෙහෙමයි මචන් එක්කෝ පොත් set එක බලන්න ඕනි ...එහෙම නැත්නම් tv series එක බලන්න ඕනි ...පොත් set එක බලල tv series එක බැලුවට කිසිම thrill එකක් නැනේ ...tv series එක බලල පොත් සෙට් set බැලුවට වැඩකුත් නැනේ බන්...පොත් set එක බැලුව මාසෙන් ඉවරයි..එත් tv series එක තව ගොඩක් යයි ...ඒ නිසා මගේ choice එක නම් tv series එක .....
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    හා
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,708
    4,048
    113
    Middle-Earth
    මෙහෙමයි මචන් එක්කෝ පොත් set එක බලන්න ඕනි ...එහෙම නැත්නම් tv series එක බලන්න ඕනි ...පොත් set එක බලල tv series එක බැලුවට කිසිම thrill එකක් නැනේ ...tv series එක බලල පොත් සෙට් set බැලුවට වැඩකුත් නැනේ බන්...පොත් set එක බැලුව මාසෙන් ඉවරයි..එත් tv series එක තව ගොඩක් යයි ...ඒ නිසා මගේ choice එක නම් tv series එක .....
    හා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    හොද කරුනු ගොඩක් තියෙනව. ඒත් මට එකෙක්ගෙවත් නම් මතක නෑනෙ.. කියල තියෙන ඒව ඒ නිසා තේරෙන්නෙ නෑ.. 8+ ගානෙ එව්ව. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මට මේකට උත්තර දියල්ලකො දන්න එකෙක්.. ඔය හිරු ටීවී එකේ එවුන් එන එන අලුත් හැම ෆිල්ම් එකක්ම පෙන්නනවනේ.. උන්ට එහෙම පෙන්නන්න පුළුවන්ද..? මං කිව්වෙ චිත්‍රපටයෙ නිෂ්පාදකට ගෙවීමක් නොකර..? :oo:

    උත්තර දීපියව්කො දන්න එකෙක්..:(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    පොතෙයි tv Show 1කෙයි කතාව වෙනස් වෙනවා
    mokada TV show 1ka ikmanata iwara kranda HBO dial walata onilu
    But Season 9k witra yai kiyala Benioff and Weiss (game of thrones screenwriter) kiyala tiyenwa....
    George R.R. Martin(author) ගේ A Song of Ice and Fire 1ke 6 weni 1ki7 i thma nathi nisa kathawa potha enda issella iwara kranawalu TV series 1ka

    P.S. මම නම් දකින විදිහට මේක පට්ටම ගොන් වැඩක්. Finished උනේ නැති tv series පෙන්නන 1ක
    අනික පෙන්නනවානම් Lost, Smallville iwara una 1k pennapiyaaa.
    gon haththe
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    BluRay 1ka Original 1ka aregena thma film 1ka pennanne......
    Original Company 1kata Complain kranda puluwan.....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    watching TV shows(not sri lankan melodramas) used to be a niche hobby. Now every fuckadoo is going to come and go all " arghrr Prison Break පට්ටායි....." ado Prison Break තමා කතාව " ado Prison Break බලපන්" "GoT monada Prison Break thama kathawa" "අඩෝ ස්මෝල්විල් තරම් බැට්ල්ස්ටර් ගැලක්ටිකා කොලිටි නැ ."

    Main culprit of this problem used to be buyiscopelk. And now HiruTv

    :yes:
    I even shared this on fb
    .
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    watching TV shows(not sri lankan melodramas) used to be a niche hobby. Now every fuckadoo is going to come and go all " arghrr Prison Break පට්ටායි....." ado Prison Break තමා කතාව " ado Prison Break බලපන්" "GoT monada Prison Break thama kathawa" "අඩෝ ස්මෝල්විල් තරම් බැට්ල්ස්ටර් ගැලක්ටිකා කොලිටි නැ ."

    Main culprit of this problem used to be buyiscopelk. And now HiruTv

    Aththa bro. Sinhala Sub ekka balala kathawe niyama rasaya windinnna puluwanda. :lol: Dr.House wage shows danna gattoth mata hithaganna baha mun balaida nadda kiyala. :lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Aththa bro. Sinhala Sub ekka balala kathawe niyama rasaya windinnna puluwanda. :lol: Dr.House wage shows danna gattoth mata hithaganna baha mun balaida nadda kiyala. :lol:
    මම ජුන්ඩා කාලේ X Files එහෙම බැලුවේ සිංහල සබ් එක්ක. අවුලක් තිබ්බේ නම් නෑ හැබැයි:eek::eek: අමුතු රහක් තියේද මලේ සබ් නැතුව:shocked:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මම ජුන්ඩා කාලේ X Files එහෙම බැලුවේ සිංහල සබ් එක්ක. අවුලක් තිබ්බේ නම් නෑ හැබැයි:eek::eek: අමුතු රහක් තියේද මලේ සබ් නැතුව:shocked:

    අනේ මන්ද උබලා වගේ වුන්.........

    මටත් කඩ්ඩ බැරිව හිට්යේ
    tv series හින්දා මාරෙටම කඩ්ඩ fit...
    සිංහල කතාවක් අන්තිමට මන් බැලුවේ දු දරුවෝ එකේ එවුන් අඩන හැටි දැකලා මට එපාවූනේ මන් 8/9 දී කොහෙද..
    කවදාවත් සිංහල sub use කරලා කඩ්ඩ ෆිල්ම් බලන්ඩ එපා:frown::yes:

    Once Upon a Time
    The Walking Dead
    Revenge
    Homeland
    Betrayal
    Masters of Sex
    Witches of East End
    The Mentalist
    How I Met Your Mother
    Hart Of Dixie
    The Voice (US)
    2 Broke Girls
    Beauty and the Beast
    Mom
    Hostages
    The Blacklist
    The Originals
    Dads
    Marvel's Agents of S.H.I.E.L.D.
    NCIS
    Pretty Little Liars
    Brooklyn Nine-Nine
    The Goldbergs
    Ravenswood
    Supernatural
    New Girl
    The Mindy Project
    Person of Interest
    Awkward
    Teen Titans Go!
    Revolution
    Arrow
    Back In The Game
    The Tomorrow People
    Modern Family
    CSI
    South Park
    American Horror Story
    Nashville
    Dragons: Riders of Berk
    Once Upon A Time In Wonderland
    The Big Bang Theory
    The Vampire Diaries
    The Millers
    Reign
    Greys Anatomy
    White Collar
    Two and a Half Men
    Anger Management
    Scandal
    Elementary
    Max Steel
    Hulk And The Agents of S.M.A.S.H.
    Ultimate Spider-Man
    The Legend of Korra
    Avengers Assemble
    Downton Abbey
    Glee
    Raw
    Dracula
    The Carrie Diaries
    Liv.and.Maddie
    Grimm

    ඕවා තමා මේ දවස් ටිකේ බලන්නේ :D:rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    machan glee wala scene eka poddak kiyahanko:yes::yes::cool:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    machan glee wala scene eka poddak kiyahanko:yes::yes::cool:

    Comady Musical
    episode 1kakata song 3k 4k witara tiyenwa
    but meke inna ewun original ewa ita wda lassanata kiyanawa
    storyline 1ka mru....
    Collage 1ka Glee club 1k ptan gannawa aluth sir kenek awit
    but kuruwat enne nah muladi
    but passe passe college 1ke konwechcha set students tika denek set wenawa

    cheerleaders lage coach munta mara widihata wenskam kranawa
    eki fatta pissu kelinne.....

    LOve Fun Gay Lesbian :lol::):rofl: