Game Of Thrones on Hiru TV

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මමත් බයෙන් ඉන්නේ ඕක වෙයි කියලා. දැනට ඊළඟ පොතේ සංස්කරණය නොකළ පිටු 1800 ක් තියනවලු. ඉවර කරලම මැරියං.:lol:

    ඊට කලින් පොත ලියන එකා වලකජ්ජ ගහනවා :rofl:
    පොර කතාව ඉස්සරහට වෙන්න ඕනෙ විදිහ කෝකටත් ඩිරෙක්ටර් ට කියලලු තියෙන්නෙ දල වශයෙන්.. :yes: මමත් තාම මුල් පොත් ටික කියවන්නෙ.. :) තව මේකෙ රඟපාන අයට පොත සෙට් එක කියවන්න දෙන්නෙ නැහැලු.. :eek: ඒ අය පොත් කියෝල එයාලගෙ character එකට ඉස්සරහට වෙන දේවල් කියෙව්වහම ඒ ඒ විදිහට රඟපායි කියලලු... :nerd:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඔවු. Stannis වැඩ කරන්නේ නීතියට විතරයි. Joff කියන්නේ Bastard කෙනෙක් කියල ඉස්සෙල්ල හොයා ගන්නේ Stannis. (TV Series එකේ වැරදියට තියෙන්නේ) ඒ නිසා නීත්‍යානුකූලව රජ වෙන්නේ Stannis හින්ද ඔහු හමුදාව සූදානම් කරනව. නමුත් Renly රජ වෙන්න උත්සහ කරන්නේ Joff කියන්නේ Bastard කෙනෙක් කියල නොදැන. ඔහු මුලින් Ned සමඟ කුමන්ත්‍රණයෙන් බලය අල්ලන්න හදල බැරි තැන පැනල ගිහින් හමුදාව එකතු කරනවා.

    Stannis
    ඔහු හමු වෙලා හරි දේ කරන්න කියල පුළුවන් තරම් සාධාරණ විදිහට ඉල්ලනවා. මන්තරකාරී ඔහුට කියන්නේ "එහෙම නොකලොත් Renly මැරෙනව" කියල විතරයි. කිසිම අවස්ථාවක Renly මරන්න කියල Stannis නියෝගයක් දෙන්නේ නෑ. අර පිල්ලියක් වගේ එකක් යවල මරන්නේ Renly නෙවෙයි වෙන කෙනෙක්. ඌව මරන්නෙත් පුළුවන් තරම් සාකච්ඡා කරල බැරිම තැන. (TV Series එකේ Stannis ගේ චරිතය සම්පූර්ණයෙන්ම කාලා දාලා.)

    තව එකක්,- Robb මැරෙන්නේත් ඔහු හරි දේ (
    Stannis ට සහය දීම) නොකරන නිසා. මේ ගැන පැහැදිළි අනතුරු ඇඟවීමක් Stannis, Robb ගේ අම්මට දෙනවා. ඇය ඒක නොසළකා හරිනවා.
    Stannis Thama Palaweniyata Seka Karanne Jeff Basterd Kenek Kiyala, But Porata Eka Kelinma Kiyanna Beri Nisa Pora Eka Jon Arrynta Denum Denawa(Late Hand of The King). Jon Arrynwa Wasa Deela Marala Daanneth Rahasa Pitawei Kiyala. Same Happened to Ned Stark.
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    අනේ මන්දා මුන් මේක කොහොම දායිද කියල:shocked::shocked:. මම මේ අන්තිම සීසන් එක එනකම් ඇගිලි ගැන ගැන ඉන්නෙ.:):)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පොර කතාව ඉස්සරහට වෙන්න ඕනෙ විදිහ කෝකටත් ඩිරෙක්ටර් ට කියලලු තියෙන්නෙ දල වශයෙන්.. :yes: මමත් තාම මුල් පොත් ටික කියවන්නෙ.. :) තව මේකෙ රඟපාන අයට පොත සෙට් එක කියවන්න දෙන්නෙ නැහැලු.. :eek: ඒ අය පොත් කියෝල එයාලගෙ character එකට ඉස්සරහට වෙන දේවල් කියෙව්වහම ඒ ඒ විදිහට රඟපායි කියලලු... :nerd:
    මාරයිනේ :nerd:

    අනේ මන්දා මුන් මේක කොහොම දායිද කියල:shocked::shocked:. මම මේ අන්තිම සීසන් එක එනකම් ඇගිලි ගැන ගැන ඉන්නෙ.:):)
    අන්තිම සීසන් එක නෙමෙයි 4 වෙනි සීසන් එක කියලා කියපන් ;)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පොර කතාව ඉස්සරහට වෙන්න ඕනෙ විදිහ කෝකටත් ඩිරෙක්ටර් ට කියලලු තියෙන්නෙ දල වශයෙන්.. :yes: මමත් තාම මුල් පොත් ටික කියවන්නෙ.. :) තව මේකෙ රඟපාන අයට පොත සෙට් එක කියවන්න දෙන්නෙ නැහැලු.. :eek: ඒ අය පොත් කියෝල එයාලගෙ character එකට ඉස්සරහට වෙන දේවල් කියෙව්වහම ඒ ඒ විදිහට රඟපායි කියලලු... :nerd:
    ඩිරෙක්ටරයයි මාටිනුයි දෙන්නම මැරුනොත් මොකෝ වෙන්නෙ?
    aD0WO9B_460sa.gif
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    SL මේජර් බුක්ෂොප් වල තියේ. බුක්ඩිපොසිටොරි එකේ බන්ඩ්ල් එකම ගන්නවානම් ලාබයි . එනිවේ මම පර්චස් කලේ ෆර්ස්ට් බුක්ස් දෙක විතරයි. අනිත්ව eබුක්ස් ගත්තේ.පොත් වල සයිස් එක නිසා උස්සන් ඉන්න ගියාම අත රිදෙනවා.ඊබුක් අරන් මොබයිල් එකට දාගත්තම කිසිකරදරයක් නැ .

    I think buying a kindle is the smartest move
    GOT book set alone might cover the price
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කියවන්න කම්මැළි අයට හොඳම ක්‍රමය තමයි Audio Books අහන එක.

    මම කියෙව්වෙත් එහෙම තමයි. බස් එකේ දුර යනකොටත් අහගෙන ගියා. අන්තිමට දන්නෙම නැතුව පොත් පහම කියවල ඉවරයි.

    Audio Books අහනකොට කියවනවට වඩා මතකය වැඩියි. කතාවේ චරිත 1000ක් විතර තියන නිසා ඒක වාසියක්. (ටොරන්ට්ස් වලින් ගන්න):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කියවන්න කම්මැළි අයට හොඳම ක්‍රමය තමයි Audio Books අහන එක.

    මම කියෙව්වෙත් එහෙම තමයි. බස් එකේ දුර යනකොටත් අහගෙන ගියා. අන්තිමට දන්නෙම නැතුව පොත් පහම කියවල ඉවරයි.

    Audio Books අහනකොට කියවනවට වඩා මතකය වැඩියි. කතාවේ චරිත 1000ක් විතර තියන නිසා ඒක වාසියක්. (ටොරන්ට්ස් වලින් ගන්න):)

    machan mata hoda torrent ekak diyanko
    Okkoma kata set eka tiyena
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ඩිරෙක්ටරයයි මාටිනුයි දෙන්නම මැරුනොත් මොකෝ වෙන්නෙ?
    aD0WO9B_460sa.gif
    එතකොට උඹ ලියපං ඉතුරු ටික :P

    කියවන්න කම්මැළි අයට හොඳම ක්‍රමය තමයි Audio Books අහන එක.

    මම කියෙව්වෙත් එහෙම තමයි. බස් එකේ දුර යනකොටත් අහගෙන ගියා. අන්තිමට දන්නෙම නැතුව පොත් පහම කියවල ඉවරයි.

    Audio Books අහනකොට කියවනවට වඩා මතකය වැඩියි. කතාවේ චරිත 1000ක් විතර තියන නිසා ඒක වාසියක්. (ටොරන්ට්ස් වලින් ගන්න):)
    ඕක සමහර අයට හරියන්න පුලුවන් ඒත් බං මට වගේනම් ලොවෙත් හරියන්නැහැ. :no: ලස්සනට පොත අතේ තියාගෙන පිටු පෙරල පෙරල බලනකොට තමයි උපරිම රසය විඳින්න පුලුවන්.. :cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕක සමහර අයට හරියන්න පුලුවන් ඒත් බං මට වගේනම් ලොවෙත් හරියන්නැහැ. :no: ලස්සනට පොත අතේ තියාගෙන පිටු පෙරල පෙරල බලනකොට තමයි උපරිම රසය විඳින්න පුලුවන්.. :cool:
    අනිවා මචන් සහතික ඇත්ත ඒකයි මාත් පොත හොයන්නේ :yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    කියවන්න කම්මැළි අයට හොඳම ක්‍රමය තමයි Audio Books අහන එක.

    මම කියෙව්වෙත් එහෙම තමයි. බස් එකේ දුර යනකොටත් අහගෙන ගියා. අන්තිමට දන්නෙම නැතුව පොත් පහම කියවල ඉවරයි.

    Audio Books අහනකොට කියවනවට වඩා මතකය වැඩියි. කතාවේ චරිත 1000ක් විතර තියන නිසා ඒක වාසියක්. (ටොරන්ට්ස් වලින් ගන්න):)
    තො මට ලින්ක් එකක් දෙනවද නැද්ද:oo::oo::oo::oo::oo::oo::oo::growl::growl::growl::growl:

    හැබැයි ඒකෙන් කලීසිගෙ තනේ වත් ඒකිට කොරන වත් බලන්න වෙන්නේ නෑ නේ :growl::growl::growl::growl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Hugak Un Danyta Kiyanne Khaleesi Kiyala Thama, Khaleesi Kiyanne Khal ge Queen Kiyana Eka. Hugak Un Hitanne Khaleesi Kiyanne Danyge Nama Kiyala. :lol:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    අනිවා මචන් සහතික ඇත්ත ඒකයි මාත් පොත හොයන්නේ :yes:

    Man Nam Amazon Eken Poth 4 Set Eka Gatta. Rs.2000 Ganak Giye. Dance With Dragons Mehen Gatta. Rs.1300

    මෙහෙ එක පොතක් 1000 ගානක් නෙ.. මමනම් මුල් දෙක ගත්තෙ Book Fair එකෙන් එකක් 800 ගානකට සරසවියෙන්.. උඹට Amazon එකේ shipping කීයක් ගියාද.. මාත් ඉතුරු ටික Amazon දාන්න බැලුවෙ.. මෙහෙ අඩුනම් මෙහෙන් ගන්නව...
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    මෙහෙ එක පොතක් 1000 ගානක් නෙ.. මමනම් මුල් දෙක ගත්තෙ Book Fair එකෙන් එකක් 800 ගානකට සරසවියෙන්.. උඹට Amazon එකේ shipping කීයක් ගියාද.. මාත් ඉතුරු ටික Amazon දාන්න බැලුවෙ.. මෙහෙ අඩුනම් මෙහෙන් ගන්නව...
    Poth Tikata $16, Shipping $9, BookDepository Eken Ganin. Free Shipping