Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-


    mona magulakatada ban 2 hours giye? :baffled: anyway oka worth na 6 hours kattak kanna taram machan.Graphics superb but story line big meh :P game play ok
    mata nam max payne 1,2 taram oka poddak wath gathi naha :dull:

    Batman arkham city nam superb,best game from 2011 for me :D
    superb gameplay,graphics,story,everything :P

    anyway me playing mass effect 3 these days :D
    finished the game as female shephard,now again playing as male shephard xD

    mss.jpg


    and downloading mass effect 1,2 :D
    Extract වෙන්න ඒ වගේ වෙලාවක් යනවා කියලා තමා Description එකේ දාලා තිබ්බේ..... මංදා බං.... මම නම් ඔහේ ගහනවා.....:rolleyes::rolleyes: Mass Effect මට වැඩිය ඇල්ලුවෙ නෑ බං :no::no:

    පට්ට ආතල් එක......
    මුං දෙන්නගෙත් වලිය..............
    :lol::lol::lol:
    :lol::lol:

    COD4 thamai ithin dawasama gahanne hamadama. addict wela inne oi!!:dull::dull:

    COD 4 මරු ගේම....මරු Story එකකුත් තියෙනවා :yes::yes::yes:

    Cod Black ops deweni paaratat iye iwara kala. ethakota thamai harakata wage story eka hariyatama therune.. :P
    COD හැම එකකම වගේ සුපිරි Story එකක් තියෙනවා. මේකෙත් අන්තිමටනේ දැනගන්නේ ඌ එක්ක අච්චර වෙලා හිටපු එකා උගේ මනසෙන් විතරක් තිබුන කෙනෙක් කියලා :P:P
    The sims 3 with All expansions and stuff packs :nerd: mekath maru :D;)
    11.gif
    11.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    online ගහපන් Battlefield 3. පට්ට ආතල් ;);)

    මෙන්න් මේක තමා ගහන්න ඉන්නේ බං
    Icysoul-saints-row-3-wallpaper-by-universaldiablo-d39yhls-jpg.jpg

    අඩේ මේක නම් මට අප්පිරියා ගේම් එකක්. මේකේ 3D ගතිය වැඩි නේ බන්?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    umba league of legends gahala thiyenavada?
    නෑ බං....ඔන්ලයින් ගහන්න තියෙන එකක් නේද? :oo::oo:
    අඩේ මේක නම් මට අප්පිරියා ගේම් එකක්. මේකේ 3D ගතිය වැඩි නේ බන්?

    අඩේ 3D ගතිය ඕනේනෙ බං ඉතින්:rofl::rofl: මංදා....මට නම් හොඳයි...පට්ට වාහන ටිකකුයි Guns ටිකකුයි තියෙනවා :yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ බං....ඔන්ලයින් ගහන්න තියෙන එකක් නේද? :oo::oo:


    අඩේ 3D ගතිය ඕනේනෙ බං ඉතින්:rofl::rofl: මංදා....මට නම් හොඳයි...පට්ට වාහන ටිකකුයි Guns ටිකකුයි තියෙනවා :yes::yes:
    ඒවුනාට එච්චර 3D වැඩි බන් :yes: