Modern Warfare 4k awe nahane ban 3 ekata passe awe black ops series eke paraweni eka world at war eka neda?Call Of Duty MW4 gahala balahan. supiri thama.
elazz machan, mama thama 1 iwara naha machan eka iwara wela 2 eka patan ganna ona

Modern Warfare 4k awe nahane ban 3 ekata passe awe black ops series eke paraweni eka world at war eka neda?
මම නම් ගැහුවේ ඕකේ 1,2යි විතරයි![]()
Spider Man 1 ගැහුව.. ඉවරයි.. වරදක් නෑ..
![]()
Spider Man 2 ගැහුව.. ඉවරයි එකත් හොදා..
Amazing Spider Man ගේන්න ගියෙ නෑ තාම !

මේකා ගේම්ද කොහෙද කන්නේඋඹට කනවයි , බොනවයි , රෙ#$$% , ගේම් ගහනවයි ඇරෙන්න වෙන වැඩක් නැතුව ඇති නේද බන්?ජොබක් එහෙම කොරන්නෙ නැද්ද බන්? මං නම් ඔෆිස් එකෙන් දුන්න ලැප් එකෙන් තමයි ගේම් ගහන්නෙ..
ඔෆිස් එකේ ඉඳගෙනත් ගේම් ගහන එක කරන්නෙ. බොසා දන්නවනම් මාව උයාගෙන කනව. අපි වගේ අපතයොත් ඉන්නවනෙ මේ ලෝකෙ..
![]()

අඩෝ අප්පුහාමි උඹ ශ්රමිකයින්ගේ අහවල් එක උල්ලංගනය කරනවා. ගහපාන් ගහපාන්. මොකෝ නාකි වෙලා ගේම් ගහන්නවැයි 

මට මතක තිබ්බේ World At War වලට පස්සේ MW ආවා වගේනැහැ බං.. mw1 ට පස්සෙ ආවෙ world at war.. world at war එක black ops එකට සම්භන්දයක් නෑ

මම නම් ගැහුවේ ඕකේ 1,2යි විතරයි
මේකා ගේම්ද කොහෙද කන්නේඅඩෝ අප්පුහාමි උඹ ශ්රමිකයින්ගේ අහවල් එක උල්ලංගනය කරනවා. ගහපාන් ගහපාන්. මොකෝ නාකි වෙලා ගේම් ගහන්නවැයි
මට මතක තිබ්බේ World At War වලට පස්සේ MW ආවා වගේ![]()

ඔව් මචං. ඉස්සර මොකෙක් හරි ගෙදරට ආපු ගමන් කරන්නේ MK4 ගහන්න ගන්නවා![]()
![]()
මේක ඉවර කරල ගොඩක් කල් බං![]()

ෆල ෆල යන්න..අපි තාම ස්ටඩි බූයිස් ල
![]()
ජොබක් කළා බං..![]()
හරියන්නෙ නෑ බං දෙකතුනම පැටලුනාමඒක නවත්තල දැම්ම ඒ නිසා
![]()
නොකර බැරි කමට ජොබක් කරනව.. 
Call Of Duty MW4 gahala balahan. supiri thama.
උඹද හැදුවෙ ? මේකා ගේම්ද කොහෙද කන්නේඅඩෝ අප්පුහාමි උඹ ශ්රමිකයින්ගේ අහවල් එක උල්ලංගනය කරනවා. ගහපාන් ගහපාන්. මොකෝ නාකි වෙලා ගේම් ගහන්නවැයි
![]()
මොකද්ද බොල ශ්රමිකයින්ගේ අහවල් එක?
ශ්රමිකයින්ගේ මෙවුව එක ගැන නම් අහල තියෙනව.
සිරාවට යකෝ මේ කාලෙ ගේම් ගහන්නෙ නැතුව හැරමිටියෙන් යන කාලෙ ගේම් ගහන්නද.. හරියට වෙඩි තියන්නවත් පේන්නෙ නැතුව.. 
3 එක නම් වැඩක් නෑ.. අනිත් ඒවත් වැඩක් නෑ කියමු කො..
Web of Shadows ෆට්ට බං !

ඔව් බං. හැබැයි අර මෙව්වා එක බොසාට පේන් නැතිවෙන්න කරපං.අහවල් එක?මොකද්ද බොල ශ්රමිකයින්ගේ අහවල් එක?
ශ්රමිකයින්ගේ මෙවුව එක ගැන නම් අහල තියෙනව.
සිරාවට යකෝ මේ කාලෙ ගේම් ගහන්නෙ නැතුව හැරමිටියෙන් යන කාලෙ ගේම් ගහන්නද.. හරියට වෙඩි තියන්නවත් පේන්නෙ නැතුව..
![]()

නැත්තම් බොට ගෙදරටම වෙලා ගේම් ගගහ ඉන්න වෙයි. ඒවම කන්නත් වෙයි.
ගහන් ටිකේ ගහපන් පුතේ නැති වෙන්නම. ආයේ කාලයක් එන් නෑ

උබද මේ එකෙක්ට ගේම් එකක් තැපැල් කරන්න ඕඩර් එකක් දුන්නෙmachan man ubata salli dennam.. reg mail karala ewanna puluwanda?