Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    80full.jpg

    Spider Man 1 ගැහුව.. ඉවරයි.. වරදක් නෑ..:sorry:

    80full.jpg

    Spider Man 2 ගැහුව.. ඉවරයි එකත් හොදා..:eek:

    Amazing Spider Man ගේන්න ගියෙ නෑ තාම ! :sorry::sorry::sorry:

    මම නම් ගැහුවේ ඕකේ 1,2යි විතරයි :lol::lol:
    උඹට කනවයි , බොනවයි , රෙ#$$% , ගේම් ගහනවයි ඇරෙන්න වෙන වැඩක් නැතුව ඇති නේද බන්? :lol: ජොබක් එහෙම කොරන්නෙ නැද්ද බන්? මං නම් ඔෆිස් එකෙන් දුන්න ලැප් එකෙන් තමයි ගේම් ගහන්නෙ.. :lol::lol: ඔෆිස් එකේ ඉඳගෙනත් ගේම් ගහන එක කරන්නෙ. බොසා දන්නවනම් මාව උයාගෙන කනව. අපි වගේ අපතයොත් ඉන්නවනෙ මේ ලෝකෙ.. :baffled:
    මේකා ගේම්ද කොහෙද කන්නේ:rofl::rofl: අඩෝ අප්පුහාමි උඹ ශ්‍රමිකයින්ගේ අහවල් එක උල්ලංගනය කරනවා. ගහපාන් ගහපාන්. මොකෝ නාකි වෙලා ගේම් ගහන්නවැයි :sorry::sorry:
    නැහැ බං.. mw1 ට පස්සෙ ආවෙ world at war.. world at war එක black ops එකට සම්භන්දයක් නෑ
    මට මතක තිබ්බේ World At War වලට පස්සේ MW ආවා වගේ :eek::eek:

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම නම් ගැහුවේ ඕකේ 1,2යි විතරයි :lol::lol:

    මේකා ගේම්ද කොහෙද කන්නේ:rofl::rofl: අඩෝ අප්පුහාමි උඹ ශ්‍රමිකයින්ගේ අහවල් එක උල්ලංගනය කරනවා. ගහපාන් ගහපාන්. මොකෝ නාකි වෙලා ගේම් ගහන්නවැයි :sorry::sorry:

    මට මතක තිබ්බේ World At War වලට පස්සේ MW ආවා වගේ :eek::eek:

    call of duty 1
    call of duty united offensive
    call of duty 2
    call of duty 3
    call of duty 4 MW
    call of duty World at war
    call of duty MW 2
    call of duty BO
    call of duty MW3
    call of duty BO2

    :cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම නම් ගැහුවේ ඕකේ 1,2යි විතරයි :lol::lol:

    මේකා ගේම්ද කොහෙද කන්නේ:rofl::rofl: අඩෝ අප්පුහාමි උඹ ශ්‍රමිකයින්ගේ අහවල් එක උල්ලංගනය කරනවා. ගහපාන් ගහපාන්. මොකෝ නාකි වෙලා ගේම් ගහන්නවැයි :sorry::sorry:

    මට මතක තිබ්බේ World At War වලට පස්සේ MW ආවා වගේ :eek::eek:

    3 එක නම් වැඩක් නෑ.. අනිත් ඒවත් වැඩක් නෑ කියමු කො..
    Web of Shadows ෆට්ට බං ! :cool:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේකා ගේම්ද කොහෙද කන්නේ:rofl::rofl: අඩෝ අප්පුහාමි උඹ ශ්‍රමිකයින්ගේ අහවල් එක උල්ලංගනය කරනවා. ගහපාන් ගහපාන්. මොකෝ නාකි වෙලා ගේම් ගහන්නවැයි :sorry::sorry:

    :rofl::rofl:
     
    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28

    ඔව් මචං. ඉස්සර මොකෙක් හරි ගෙදරට ආපු ගමන් කරන්නේ MK4 ගහන්න ගන්නවා:lol::lol:

    අනිවා!!! යාලුවෙක් අවොත් ගහන්නෙ ඔය game eka තමයි...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ෆල ෆල යන්න..:rofl::rofl: අපි තාම ස්ටඩි බූයිස්‌ ල :lol::lol:
    ජොබක් කළා බං.. :dull:
    හරියන්නෙ නෑ බං දෙකතුනම පැටලුනාම :sorry::sorry: ඒක නවත්තල දැම්ම ඒ නිසා :sorry:

    ආ එල එල.. අපිත් ඉතින් තාම ස්ටඩි බූයිස්‌ ල තමයි. :lol: නොකර බැරි කමට ජොබක් කරනව.. :sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේකා ගේම්ද කොහෙද කන්නේ:rofl::rofl: අඩෝ අප්පුහාමි උඹ ශ්‍රමිකයින්ගේ අහවල් එක උල්ලංගනය කරනවා. ගහපාන් ගහපාන්. මොකෝ නාකි වෙලා ගේම් ගහන්නවැයි :sorry::sorry:

    අහවල් එක? :eek: මොකද්ද බොල ශ්‍රමිකයින්ගේ අහවල් එක? :growl: ශ්‍රමිකයින්ගේ මෙවුව එක ගැන නම් අහල තියෙනව. :lol: සිරාවට යකෝ මේ කාලෙ ගේම් ගහන්නෙ නැතුව හැරමිටියෙන් යන කාලෙ ගේම් ගහන්නද.. හරියට වෙඩි තියන්නවත් පේන්නෙ නැතුව.. :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අහවල් එක? :eek: මොකද්ද බොල ශ්‍රමිකයින්ගේ අහවල් එක? :growl: ශ්‍රමිකයින්ගේ මෙවුව එක ගැන නම් අහල තියෙනව. :lol: සිරාවට යකෝ මේ කාලෙ ගේම් ගහන්නෙ නැතුව හැරමිටියෙන් යන කාලෙ ගේම් ගහන්නද.. හරියට වෙඩි තියන්නවත් පේන්නෙ නැතුව.. :lol:
    ඔව් බං. හැබැයි අර මෙව්වා එක බොසාට පේන් නැතිවෙන්න කරපං.:lol::lol: නැත්තම් බොට ගෙදරටම වෙලා ගේම් ගගහ ඉන්න වෙයි. ඒවම කන්නත් වෙයි.:rofl::rofl: ගහන් ටිකේ ගහපන් පුතේ නැති වෙන්නම. ආයේ කාලයක් එන් නෑ:no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Need-For-Speed-Most-Wanted-2012.jpg

    අද මොස්ට් වොන්ටඩ් ගැහුවා කොල්ලේගේ ගෙදර ගිහින්
    නරකම නෑ මචෝ කාර් ටිකක් තියෙනවා පට්ටම