Gaming Console Help

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    ලොකු උදව්වක් ඕනේ>>>>>

    xbox-one-vs-ps4-1200-80.jpg

    මචන්ලා මම Gaming console එකක් ගන්න හිතන් ඉන්නවා XBOX ONE එකක් හරි PS4 එකක් හරි තමයි ගන්න බැලුවේ, පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ දෙකම MOD කරන්න බැහැලු බන්:(, (ඉස්සරහට වත් කරන්න පුළුවන් වෙයි ද ?)

    පට්ට ගානක් දීල තමා ගේම්ස් ගන්න වෙන්නේ, XBOX 360 MOD කරන්න පුළුවන් ඒත් බන් අලුතින් එන ගේම්ස් එන්නේ නැහැ, :(
    මොකක්ද බන් ගන්න හොද, අදහස් ටිකක් දීපන් මොකක් ද ගන්න හොද කියලා...
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොද ගේමින් PC එකක් අරගෙන
    ටීවී එකට connect කරලා ගේම් ගහපන් console එකේ වගේ
    Joystic එකක් connect කරගත්තා නම් ආයිත් ලොවෙත් නෑ

    :D:D:D:D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    pc ගහන්න සල්ලි මදි නේද? :(
    මම හිතන විදිහට දෙකේම හොද පර්ෆෝමන්ස් තියෙනවා.
    ඔකේ උබට බලන්න වෙන්නේ exclusives වැඩියෙන්ම එන්නේ මොකේද කියලා. :P
    උබ ගහන්න කැමති විදිහේ ගේම්ස් වැඩියෙන්ම එන එක ගන්න වෙන්නේ. :sorry:

    මෝඩ් කරන්න බැහැ නේ අලුත් කන්සොල්. :confused:
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    හොද ගේමින් PC එකක් අරගෙන
    ටීවී එකට connect කරලා ගේම් ගහපන් console එකේ වගේ
    Joystic එකක් connect කරගත්තා නම් ආයිත් ලොවෙත් නෑ

    :D:D:D:D

    60 000 වගේ හොද Gaming PC එකක් හදන්න බැහැනේ බන්
     
    ඔව් බන් මොඩ් කරන්න බැහැනේ,:(:(:(:(
    Games ගන්න පට්ට ගානක් යනවනේ බන්
     
    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    xbox-one-vs-ps4-1200-80.jpg

    මචන්ලා මම Gaming console එකක් ගන්න හිතන් ඉන්නවා XBOX ONE එකක් හරි PS4 එකක් හරි තමයි ගන්න බැලුවේ, පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ දෙකම MOD කරන්න බැහැලු බන්:(, (ඉස්සරහට වත් කරන්න පුළුවන් වෙයි ද ?)

    පට්ට ගානක් දීල තමා ගේම්ස් ගන්න වෙන්නේ, XBOX 360 MOD කරන්න පුළුවන් ඒත් බන් අලුතින් එන ගේම්ස් එන්නේ නැහැ, :(
    මොකක්ද බන් ගන්න හොද, අදහස් ටිකක් දීපන් මොකක් ද ගන්න හොද කියලා...

    PS4 එකක් ගනින් මචන්.. මාත් ගත්තා ලගදි එකක්. ikman එකේ එහෙම තියනවා use කරපු ps4 games. අනික xbox one එකෙ වගෙ online pay කරන්න ඔනි නෑ play කරන්න. අලුත් මොඩෙල් එක ගනින්. 1200U (57500/- ) parana ekei kase thiyanawa. including 1TB ps4.
     
    Last edited:

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    හොද ගේමින් PC එකක් අරගෙන
    ටීවී එකට connect කරලා ගේම් ගහපන් console එකේ වගේ
    Joystic එකක් connect කරගත්තා නම් ආයිත් ලොවෙත් නෑ

    :D:D:D:D

    :eek::eek::eek:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ඔව් බන් මොඩ් කරන්න බැහැනේ,:(:(:(:(
    Games ගන්න පට්ට ගානක් යනවනේ බන්
    පොඩි එකක් ගහන්න 90000 විතර යයි උබට එත් පස්සේ ලාබයි උබට ගේම්ස් වෙන්නේ 2000 අඩු ගානක් නේ.
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    PS4 එකක් ගනින් මචන්.. මාත් ගත්තා ලගදි එකක්. ikman එකේ එහෙම තියනවා use කරපු ps4 games. අනික xbox one එකෙ වගෙ online pay කරන්න ඔනි නෑ play කරන්න. අලුත් මොඩෙල් එක ගනින්. 1200U (57500/- ) parana ekei kase thiyanawa. including 1TB ps4.

    Thanks:yes:
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    පොඩි එකක් ගහන්න 90000 විතර යයි උබට එත් පස්සේ ලාබයි උබට ගේම්ස් වෙන්නේ 2000 අඩු ගානක් නේ.

    උබ කියන කතාවත් ඇත්ත බන්, එත් ආසාව තියෙන්නේ Gaming console එකක් ගන්න බන්:)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    60 000 වගේ හොද Gaming PC එකක් හදන්න බැහැනේ බන්

    ඒ ගානට නම් ලොවෙත් හදන්න බෑ ඉතින්
    1.5 ක් වත් වියදම් කරන්න ඕන සුපිරිම එකක් හදන්න නම්
    ඒත් ඉතින් ඉතුරුවක් අරකේ ගේම් වලට ගෙවනවට වඩා
    අන්තිමට උඹට PS4 එකක් අරන් ගේම්ස් නැතුව films බලන්න තමයි වෙන්නේ
    PS4, XBOX දෙකෙන් හොද නම් PS4 එක තමයි

    :rolleyes::rolleyes::rolleyes:
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    ඒ ගානට නම් ලොවෙත් හදන්න බෑ ඉතින්
    1.5 ක් වත් වියදම් කරන්න ඕන සුපිරිම එකක් හදන්න නම්
    ඒත් ඉතින් ඉතුරුවක් අරකේ ගේම් වලට ගෙවනවට වඩා
    අන්තිමට උඹට PS4 එකක් අරන් ගේම්ස් නැතුව films බලන්න තමයි වෙන්නේ
    PS4, XBOX දෙකෙන් හොද නම් PS4 එක තමයි

    :rolleyes::rolleyes::rolleyes:

    PS4 ekak thama ganna hithan inne dan.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඒ ගානට නම් ලොවෙත් හදන්න බෑ ඉතින්
    1.5 ක් වත් වියදම් කරන්න ඕන සුපිරිම එකක් හදන්න නම්
    ඒත් ඉතින් ඉතුරුවක් අරකේ ගේම් වලට ගෙවනවට වඩා
    අන්තිමට උඹට PS4 එකක් අරන් ගේම්ස් නැතුව films බලන්න තමයි වෙන්නේ
    PS4, XBOX දෙකෙන් හොද නම් PS4 එක තමයි

    :rolleyes::rolleyes::rolleyes:

    60k nam one na ban. i5, gtx 660, 4gb ram. better specs than a ps4.

    habai ithin. console ekakin ganna experience ekai, pc experience ekai compare karanna ba. samahara games walata console eka hodai, samahara ewata pc eka hodai. anith eka exclusives. xbone ekata exclusives hodai ps4 ekata wada. ps4 ekata honda exclusives ekakwath thama awith na. eke backward compatibility nane xbone eka wage. but lankawe godak thiyenne ps4. eka nisa games exchange karaganna, aduwa ganna puluwan chance eka wadi.