ලොකු උදව්වක් ඕනේ>>>>>
මචන්ලා මම Gaming console එකක් ගන්න හිතන් ඉන්නවා XBOX ONE එකක් හරි PS4 එකක් හරි තමයි ගන්න බැලුවේ, පොඩි ප්රශ්නෙකට තියෙන්නේ මේ දෙකම MOD කරන්න බැහැලු බන්
, (ඉස්සරහට වත් කරන්න පුළුවන් වෙයි ද ?)
පට්ට ගානක් දීල තමා ගේම්ස් ගන්න වෙන්නේ, XBOX 360 MOD කරන්න පුළුවන් ඒත් බන් අලුතින් එන ගේම්ස් එන්නේ නැහැ,
මොකක්ද බන් ගන්න හොද, අදහස් ටිකක් දීපන් මොකක් ද ගන්න හොද කියලා...
මචන්ලා මම Gaming console එකක් ගන්න හිතන් ඉන්නවා XBOX ONE එකක් හරි PS4 එකක් හරි තමයි ගන්න බැලුවේ, පොඩි ප්රශ්නෙකට තියෙන්නේ මේ දෙකම MOD කරන්න බැහැලු බන්
, (ඉස්සරහට වත් කරන්න පුළුවන් වෙයි ද ?)පට්ට ගානක් දීල තමා ගේම්ස් ගන්න වෙන්නේ, XBOX 360 MOD කරන්න පුළුවන් ඒත් බන් අලුතින් එන ගේම්ස් එන්නේ නැහැ,

මොකක්ද බන් ගන්න හොද, අදහස් ටිකක් දීපන් මොකක් ද ගන්න හොද කියලා...
Last edited: