Tell me one game that asks for more than 16gb RAM even as recommended specs right now? The most Ive seen is Batman Arkham Knight (12gb) and quantum break (16gb) which are somewhat shitty ports anyway. Filling up the RAM slots just because the motherboard has expansion room is just idiotic.
Besides youve advised him to add another 4 or 8gb stick to his existing 8x2 am i right? How would the dual channel config work then?
Also, having 32 or 64gb of Ram would absolutely not help you recover from other bottlenecks in the system as you have suggested. More than 16gb RAM at this point JUST FOR GAMING is a waste of money better spent elsewhere.
පිස්සුවක් තියේද බන් ram එක කොච්චර තිබ්බත් වැඩක් නැ game එකට use කරන ප්‍රමාණය විතරයි ඕනේ. 8GB හොදටම ඇති. එහෙනම් බන්. මන් කියන්නේ 1080P gaming. 4K නම් ඉතින් වැඩි RAM ඕනේ. එත වැඩක් නැ gtx 1080 එකෙත් GTA 5 4K <60 fps ඉතින් මදි
Quantum Break එකට 16 ඉල්ලනවා කියන්නේ තව ඉස්සරහට තව රැම් කැපැසිටි ඉල්ලන ගේම්ස් එනවා කියන එකයි.
ලබන අවුරුද්දේ අනිවාර්යෙන් රැම් කැපැසිටි එක ගිගාබයිට් 16 හෝ ඊට වඩා වැඩියෙන් ඉල්ලන ගේම්ස් සෙට් එකක් එනවාමයි.
Quantum Break එකෙන් නවතින්නේ නෑ ඕක.