රැම් වැඩි වෙන තරමට මැශින් එකේ ප්‍රොසාටයි , ග්‍රැෆික් කාඩ් එකටයි යන බර අඩු වෙලා ගේම්ස් ගොඩක් ස්මූත් දුවනවා මචන්.
16 ඇති ඒත් පුලුවන්නම් තව එකක් ගහපන්.
Machan technically RAM wadi una kiyala wadak wenne naha.....game speed wenneth naha......mokada karana tharamak algorithm karanne Processor and VGA......
Strategy game walata wadiyenma one processor eka.......Anith ewata VGA eka......RAM eka use karanne temporally data save karanna witharai.....mokada eeka hard ekata wada speed.....ita wada hodai ehenam cache memory wadi processor ekak ganna eka.....
Eth dual channel, quad channel RAm use karalanam speed wadi karaganna puluwan......
Moka unath 90% wage hama resourse ekakma use wenawa kiyanne thaamath e game ekata e machine eke duwanna puluwan kiyana ekai...kawada hari mokak hari 100% use wenawanam edaata upgrade ekakata yanna one....
Mama ganna hithan inna system eke bottleneck eka VGA eka.....eeka mama goda kaalekata kalin gaththu ekak......Core 2 duo motherboard eka gihin...eth VGA eka thaama hodaine....eekai aluthma motherboard RAM Pross set eka gahala aluth ekak hadanna kalpana kare...
By the way...thanx for the reply machan.... iye rep dunn



පිස්සුවක් තියේද බන් ram එක කොච්චර තිබ්බත් වැඩක් නැ game එකට use කරන ප්‍රමාණය විතරයි ඕනේ. 8GB හොදටම ඇති. එහෙනම් බන්. මන් කියන්නේ 1080P gaming. 4K නම් ඉතින් වැඩි RAM ඕනේ. එත වැඩක් නැ gtx 1080 එකෙත් GTA 5 4K <60 fps ඉතින් මදි