Gaming PC/Peripherals help

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
Guys උබලට Gamping PC Builds/ Buying Hardware peripherals සම්බන්ධයෙන් ප්‍රශ්න තියනවා නම් අහන්න.. මම දන්න දෙයක් නම් උබලා එක්ක ඒක share කරගන්න එක ලොකු සතුටක්.. :yes:

කාට හරි මේ thread එක වෑදගත් උනොත් BUMP එකක් දාලා යන්න අමතක කරන්න එපා..
 
Last edited:

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo

මචන් GLK එකේ දාපන්..

Parts විදියට විකුනපන් ඉක්මනට විකුන ගන්න නම්.. මොනවද තියන parts මචන්?
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    මචන් GLK එකේ දාපන්..

    Parts විදියට විකුනපන් ඉක්මනට විකුන ගන්න නම්.. මොනවද තියන parts මචන්?

    INTEL CORE I5 3470(1Y 3M WARANTY REMAINING),
    GIGABYTE GA-B75M-D3H(1Y 3M WARANTY REMAINING),
    LEADTEK GTX 670 2GB DDR5(3 MONTHS WARRANTY REMAINING),
    ANTEC HCG 520W(3Y AND 3MONTS WARRANTY REMAINING),
    CM 690II PLUS CASING NO WARRANTY..
    TOSHIBA 1TB (3 MONTHS WARRANTY)...
    VENGENCE 8GB 1600 STICK LT(LIFE TIME WARRANTY)....
    VIEW SONIC 24" LED 1920*1080 FULL HD...DISPLAY..WITH EPSI WARRANTY..
    .
     
    Mama dakka uba meka GLK dala tiyanawa... Tama set une nadda ban? :O