Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ගාමන්ට් කෙල්ලො කියලා විශෙෂත්වයක් නැහැ බහුතරයක් ඔය තත්වෙට පත්වෙන්නෙ රටෙ තියෙන අග හිගගම් නිසා මුදල් උපයන්න අමාරුයි උපයන එවයෙන් දවස ගත කරන්න අමාරුයි ... මොනා උනත් ගාම්න්ට් කෙල්ලො කියන්නෙ ගිරයට අහුවුන පුවක් ගෙඩියක් වගෙ කියලා තමා හිතෙන්නෙ . අසරන ජිවිත මුදල් හිගකම් නිසා විනාශ වෙනවා .
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    ඒ කතාව ඇත්ත මට්චන්.. මම පිලි ගන්නවා.. මේක නීති ගත කලානම් තත්වය මීට වඩා හුගක් වෙනස් වෙනවා.. මොකද මිනිස්සුන්ගෙ ආසාවල් පිට කරන්න ක්‍රමයක් නැති නිසයි හැමදේම !!!
    එල

    ethakota rate Ganu wikunan kai .....
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Removed due to request
    ඔයා කියන්නෙ අපේ රටේ ගණිකා වුර්තිය නීතිගත කරලා ගණිකාවන්ට හිතේ හැටියට ඒව කරගන්න ඉඩ දෙන්න කියලද? හොදට තියෙයි ....
    එතකොට ගබ්සා කිරීමත් නීතිගත කරන්න කියලද ඔයා කියන්නෙ?


    Abortion legalize karanna one ai kiyala ballangenwath igena ganimu....................
    ඔව් ඔය කතාව මං අනුමත කරනව ජීවිතය දුකක් වෙන තත්වයට පත් උණු දරු ගැබක් වය්ධ්‍ය අනුමැතියකින්
    ඒ වගේ තීරණයක් ගත්තට.දැන් මට මෙතන ඉන්න බොරු දේශ ප්‍රේමී, ජන හිත කාමියෝ ටික පලු යන්න
    බනීවි අන්න Silentsahan මිනී මරන්න උඩ ගෙඩි දෙනවා කියල... හැබැයි අනික් පැත්තට ඔය මට බනින
    මිනිස්සු තමන්ගේ Girl friend එක්ක වැඩ වැරදුනමත් යනවා ඔය වගේ තැන් හොයාගෙන හැබැයි ඒ තමන්ගේ
    මෝඩ කමින් අහිංසකයකුගේ ජීවිතය නැති කරන්න... ඒ වගේ පහත් ක්‍රියා අනුමත කරන්නේ නෑ Silentsahan...

    ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ වගේ පටු මිනිස්සුන්ගේ අදහස් ,කන්න ඕන උන වෙලාවට කබරයා
    තලගොයා කරගන්නේ එකයි... මේ පිටින් දාල දැන් හැමෝම සුද්ද වන්තයෝ වෙන්න හදයි හෙට උදේ වෙද්දී...
    ......!
     
    Last edited:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    sup ekak denna ;)

    9au4qg.png


     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අගහිඟ කම නිසාම ඔය ජොබ් එක පටන් ගන්නේ අති සුළුතරයක් මචං.ඔය බිස්නස් එක කරන එවුන් කරන්නේ මුලින්ම කෙල්ලව රවට්ටලා අමාරුවේ දාල brain wash එකක් දීල වැඩේට set කරගන්න එකයි.අන්න එතන ඉඳන් ඉදිරියට කරගෙන යන්නේ අගහිඟ කම පියවගන්න. නමුත් ඒ අර brain wash එකෙන් පස්සේ.
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    Mama me kathawata sampurna wiruddai machan... Rate inna Garment kellangen Godak Oya thathwe naa machan.... Mama Inne Homagama Karmathapure hariye.... Ona tharam garment thiyenawa eth ... Me paththe Ganika Wruthiya nam naa... Kollek kellek dagena fun gana ewa tibunath ganika wruthiya nam naa...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගමෙන්ට් යන හැමෝම ගැන ඔහොම හිතන එක වැරදි මුලින්ම
    එයාල ඇත්තටම මුදල් හොයනවා සාදාරන විදිහට.ගණිකාවක්
    විදිහට ඉන්න අදහස් කරනවා නම් මොකටද ඒවගේ බලු දුක් විදින්නේ?
    ඒ හින්ද ඒ ය ගැන එහෙම හිතීම වැරදි මුලින්ම ..

    එත් මේ අය මේ තත්වයට අද වැටීමේ අවදානම වැඩි, අද්යාපන මට්ටම,
    මුල් කාලයේ සමාජ දැනුම මදි කම , වගේ ඒවා නිසා..ඉතින් මේ වගේ ඒවාට
    කෙනෙක් පෙලබෙන්න පුළුවන්..සමහරු දවසෙන් දෙකෙන් නවත්තනවා
    සමහරු කරන අය ඇති..

    එත් අමතක කරන්න එපා ඔය කියන දේ කරනවානම් අයි එයාල
    ගමෙන්ට් වල දුක් විදින්නේ?අග විකුණන් නොකා සාදාරන
    විදිහට සල්ලි ටිකක් හොයා ගන්න ඕන නිසා නෙවේද?

     
    Last edited:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    One reason, as far as i see. once you start earning, and then you start feeling the taste of cash $$ and then you will want to earn money faster and easier. To make the efficiency goes up, you will do some changes in your earning methods. That's how most of the people do.
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔයා කියන්නෙ නම්බුවක් ඇතුව ගනිකාවන්ට ගනිකා වුර්තිය කරගන්න ලයිසන් දෙන්න කියලද? :confused:
    එහෙනම් ඔයා කියයි හෙට අනිද්දට නම්බුවට මිනි මරන්නත් ලයිසන් දෙන්න කියලා ..

    මිනී මරන එකය් ගනිකා වුර්තියය් සමාන කරන්නෙ ඇය්. කොච්චර වෙනස් දෙකක්ද. මිනිස්සු කාගෙ අතින්වත් මැරුම් කන්නෙ කැමැත්තෙන් නෙමෙය්නෙ, නමුත් ගනිකාවො හොයාගෙන යන්නෙ සිය කැමැත්තෙන් තමන්ගෙ මුදල් වියදම් කරගෙන. ඒක තවත් රැකියාවක් පමනය්. රස්සාවක් කරන කවුරුත් කරන්නෙ තමන්ගෙ ශ්‍රමය විකිනීම තමය් ගනිකාවො විතරක් නෙමෙය්. ඕක ඔයා හිතන තරම් මහා අපරාධයක් නෙමෙය්
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    සුදු මහත්තයා;9857645 said:
    අවුරුද්දට බඩු ගන්න ඕන නිසා එහෙම වෙනව කියන එකනම් බොරු කතාවක්.

    :):)
     

    kamaljee

    Member
    Apr 2, 2011
    20
    3
    0
    Originally Posted by Destiny Found
    සමහරක් කෙල්ලො කිව්වනම් තමය් කතාව නිවැරදි. බහුතරයක් ඔහොම නැහැ. හේතුව ආර්ථික,සංස්කෘතික හා සාමාජීය හේතූන්. ගොඩක් අය ඕක අත අරින්නෙ නැත්තෙ ආදායම හොන්ද නිසා, ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් නිසා. සල්ලි නැති කම නිසාම නෙමෙය්. එහෙනම් දුප්පත් කම අඩු රටවල් වලත් සරුවට ඕක වෙන්නෙ. අනිත් එක දෙමව්පියොන්ගෙන් වෙන වෙලා ඉන්න කොට අසීමිත නිදහසක් ලැබෙනව. ඒ වගේම බලෙන් ඔය තත්වෙට ඇදල දාපු අයත් ඉන්නව. කොහොමත් ඕක නැති කරන්න පුලුවන් දෙයක් නෙමෙය්. ඉල්ලීම තියෙන තැන සැපයීමක් තියෙන්න එපැය්. මගේ නම් මතය ඒක නිසා ඕක නීතිගත කරන්න ඕනෙ. මොකෝ නීතියෙන් තහනම් උනාට ඕක නොවෙනවද මේ රටේ. නීතිගත කරල ප්‍රමිතියක් ඇති කලොත් අඩුම තරමෙ ඕවයින් වෙන හානිය අඩු වෙය්. නමුත් කරුමෙට ලන්කාවෙ ඉන්නෙ ආගම ඔලුවට දාගත් හන මිටි කාරයො සහ ඒ ආගම් විකුනන් කන දේශපාලුවො ටිකක් නිසා ඕක කවදාවත් වෙන දෙයක් නම් නෙමෙය්.

    I like your answers/ thoughts/ treats all are very meaningful/very important and all balance not hurting any religions, you are very smart/knowledgeable person.

    Thanks keep go forward...