කිරි කජුය.
මේවත් බැරිනම් සියල්ලන්මව ඉග්නෝ කරාට කම් නැත.
මෙම රටාවේ ප්‍රශ්න සෑම අවුරුද්දකම වාගේ අසන ප්රශ්නයකි.
කටු වැඩ අනවශ්‍යය..
ත්‍රෙඩ් එක දමා ඇත්තේ රාත්‍රී 11:52 ටය.
එනම් 24h අනුව බලන කල 2352h වේ..
මෙයින් අපට ආසන්නම පිලිතුර ඉතාම ලෙසියෙන් ලබා ගත හැකිය.
වඩාත් නිරවද්‍ය වීමට අපි මෙම සංඛ්‍යාව දහයෙන් බෙදා 235.2 ලබා ගමු.
ගස්ලබු ඇට බාග වශයෙන් තිබිය නොහැකි නිසා ආසන්න දශමස්තානයට වැටයීමෙන් 236 ලබාගමු.
දැන් ගස්ලබු ඇට ගණන x යැයි ගන්න. මේවා මතක් කිරීමද විහිලුවකි.
ගස්ලබු ගෙඩියේ වැඩියෙන්ම ඇති පාට වන කහ පාටට අදාල html color code එක
#ffff66 වේ.
මෙහි ඉලක්කම පමණක් සැලකූ විට අපට 66 ලැබේ.
එය අප කලින් ලබා ගත් ගණනේ(236), සීයයේ ස්ථානයේ තබා ගත් විට ලැබෙන සංඛ්‍යාව 266 වේ.
>> මේ අනුව 236 හා 266 යන පිලිතුරු දෙක ලැබි ඇත.
වඩා සධාරණ පිලිතුරක් සදහා මෙම සංඛ්‍යා දෙකේ මධ්‍යනයය ලබා ගත යුතුය.
x=266+236/2 = 251
>>මේ අනුව අවසාන පිලිතුර 251 වේ.
X යනුවෙන් ලියා ගැනීමද කාලය අපතේ හැරීමකි.
