Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2021

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇට ගාන තියන File එක මේ ත්‍රෙඩ් එකේ දාලා තියනවා තරගය අවසන් උනාම මම ඒ rar password එක දානවා ඕනම කෙනක්ට ඒකේන් file එක open කරලා ඇට ගනන බලාගන්න පුලුවන් :yes:

    මම අහන්නේ උඹ ඇත්ත ගස්ලබ්බක ෆොටෝ දාලා ඒක පලලා ඇත්ත ඇට ගාන එක්ක ෆොටෝ එකක්ද ෆයිල් එකේ දාල තියෙන්නේ?
    නැත්තං නෙට් එකෙන් ලබ්බක් හොයං උඹට හිතුන ගානක් ඇට ගානට දාලා අපිව කඩේ යවනවද කියලා
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම අහන්නේ උඹ ඇත්ත ගස්ලබ්බක ෆොටෝ දාලා ඒක පලලා ඇත්ත ඇට ගාන එක්ක ෆොටෝ එකක්ද ෆයිල් එකේ දාල තියෙන්නේ?
    නැත්තං නෙට් එකෙන් ලබ්බක් හොයං උඹට හිතුන ගානක් ඇට ගානට දාලා අපිව කඩේ යවනවද කියලා

    ආ ඇත්ත ලබ්බක් නෙමෙයි බන් virtual ගස් ලබ්බක් :rofl:
     
    • Haha
    Reactions: fallend

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආ ඇත්ත ලබ්බක් නෙමෙයි බන් virtual ගස් ලබ්බක් :rofl:
    ඒව හරියන්නේ නෑ. හරියට ගෙඩියක් අරං කරපං. අලුත් අව්රුද්දට ගෙඩිය කපලා වීඩියෝ එකක් දාපං. මොනවද බං. ලංකාවේ ඉඳං වර්චුවල් ගස්ලබු🤡