ඉතිං මොකද වුණෙ ඒ වැඩෙන් ?මම උඹේ පෝස්ට් නිසා යකෝ සිංහල වෙදමහත්තයෙක් හොයාගෙන පාන්දර 4ට 5ට එතෙන්ට ගිහින් නොම්බර දාලා බෙහෙත් අරන් සති ගණන් බෙහෙත් බිව්වත් එක්ක.
ඒ මොකෝ ඒ ?ආයෙ එන්න කිව්වා යන්න ඕන වෙලාවක.
ආයේ මම සති දෙකෙන් දෙකට නූල් බම්ප් කොරන්න එපැයි. මොන විකාරයක්ද ඒ.උඹ ඉඳගෙන මේ සති 2ක මඟුලක් කියනවා.
තාම බෑ තව ටිකක් කල් ගියාම පුළුවන් වෙයිදැන්වත් කියන එව්වා මේ වගේ පොල්ලෙන් ගැහැව්වා වගේ කෙලිම්ම දාපන් බං මචන්.
සිංහල බේතුත් ගොඩක් අහන්නෙ නැතුව ගියේ රතු මිරිස් නිසා.උඹ දන්නේ නෑ මේ සිංහල වෙදකම ගැන මිනිස්සු අපහදින්නේ ඔය වගේ විකාර වැඩ නිසා. මේක හරියට කරනවා නම් හිතන්න බැරි විදියට ලංකාවම සිංහල ජාතියම දියුණු කලෑකි දියුණු වුනෑකි. හරි බෙහෙතුත් හොයාගන්න ඕන හැබැයි. නැතුව පලක් නෑ.
තුවාල වෙන්න කලින් සිවිය හීන් වෙන්න ගන්නවා. එතකොට තමා දැවිල්ල ඉස්මුරුත්තාව වගේ සීන් එන්නේ. තුවාලයක් වගේ ගාණට ආවාම තමා ඊලඟ රෝග ලක්ෂණ පහල වෙන්නේ.පොඩ්ඩා;20950785 said:බඩ වැල් වල ඇතිවන තුවාල වලත් Gastric කියනවා නේද ?

bohoma pin me wage kaleena podu leda roga pilibadava karana danuwath kirim walata
mamath me leden sahenna duk weedina kenek, ingrisi sinhala beheth dekama aragena thiyenava, namuth nittavata suvayak na, kama bima walinuth sahenna parissam unath lede aduvak nam na, puluvannam mekata karanna puluvan prathikarmayk ganath sadahan karanna.thanks
oba visin min pera sema sadaha sudusui ki krimiraja kassa paniya bavith kara prathipala lbuvemi.
මේක කියලා දුන්නට නම් රාළට දහස් වාරයක් පිං. මම ගෙනාපු 3 වෙනි බෝතලේද කොහේදෝ. ගෙදර අයටයි මටයි දෙයියන්ගේ පිහිටෙන් උගුර කහගෙන කිවිසුම් යාගෙන එනකොට මේස හැන්දකින් එකක් ගහපු ගමන් ලෙඩේ අහවරයි. රෑට උගුර කහගෙන පටන් ගද්දි ඕක බිවුවහම පුදුම සහනයක් තියෙන්නේ.

ඒක දවල්ට බිවුවට වැඩිය දැනෙන්නේ නැහැ. මේක හොයා ගන්න අමාරුකම තමා තියෙන්නේ. බේත අමුවෙන් හදන්න ඇඹුල් දොඩම් එපයි නේ. හදිස්සියට හරිම හූන්ද බේතක්.
ඇඹුල් දොඩම් ඕනෑ තරම් තියෙන්නෙ බං
මේකත් හදාගෙන බලන්න ඕනේ. බොහොම පින්.


ඉදිරියේ රාළ;20950810 said:තුවාල වෙන්න කලින් සිවිය හීන් වෙන්න ගන්නවා. එතකොට තමා දැවිල්ල ඉස්මුරුත්තාව වගේ සීන් එන්නේ. තුවාලයක් වගේ ගාණට ආවාම තමා ඊලඟ රෝග ලක්ෂණ පහල වෙන්නේ.![]()
ඒකත් හරි . මීකිරි වලින් හදන එකත් හරි. අළුත්ම මුදවපු මීකිරි හොයාගන්න පුළුවන් නම් ඒක තැඹිළි ගෙඩියෙ වැඩේට වඩා ලේසියි.පොඩ්ඩා;20950895 said:එකට උබ කියලා තියෙන බේත හරියනවද ? (තැබිලි ගෙඩියේ )
ඉදිරියේ රාළ;20950858 said:] ඇඹුල් දොඩම් ඕනෑ තරම් තියෙන්නෙ බං![]()

පුදුමයි බං , එතන ගැස්ට්‍රික් වලට දෙන බේත් එහෙම දැවිල්ල හැදෙන ඒවා නෙවෙයි නේ.මටත් ඉතින් තියෙනවා ඕක.. හැබැයි ඔහොම එකක් නෙමෙයි. උඹ දන්නවනේ සීන් එක. මම කිව්වේ.
මෙන්න මේක. මෙතන තියෙන sphincter එක හරියට වැහෙන්නේ නෑ. බොරු ඕනේ නෑ ඉතින් PPI තමයි ගන්නේ. දවසට 20mg එකක් දවල්ට. මොකද මට දවල්ට කෑවට පස්සේ විතරයි අමාරු. අනිත් කිසිම වෙලාවක පොඩ්ඩක්වත් නෑ. සිංහල බේත් ගන්න අර තැනකට ගියානේ බන්. එත් දීපුවා බීල ඉවසගෙන ඉන්න බැරි උණා බඩ දානවා. පපුවත් එක්ක.
ඕක ස්නායු දුර්වල වීමක් නේ. ඒකනෙ හරියට වැහෙන්නෙ නැත්තේ. ඉස්සෙල්ලා ඒක හදාගන්න ඕනා. ගොඩක් වෙලාවට ඒ වගෙ සීන් කරන්නෙ විරේක වලින්. හොඳ වෙදෙක් අල්ලන්න තමා තියෙන්නේ.ආයේ බලන්න ඕනේ බන්. ඉඟිනි ඇට සීන් එකත් කළා බන් ගොටුකොලත් එක්ක. පොඩ්ඩක්වත් අඩු උනේ නම් නෑ.
බෝත්ලේ ගහල තියෙනවාRala ayiya
Vayasa aurudu 7 k wage podi lamayekuta Krimiraja kassa paniya denawanam dena mathrava
(ml ) kiyada?
ඔව්. නමුත් සුදු හඳුනුයි ඉඟිනි ඇටයි එකතු වුණාම ප්‍රබල වැඩියි.Sudu hadun kudu 60g witharak athida igini ata nathiva?
මිරිස් නොකා ඉන්න ඕනේ නම් තමයි මේ ලෙඩේට නම්. ගම්මිරිස් අවුලක්ම නෑ එත් ඕනවට වඩා දැම්මොත් ඒකත් අමාරුයි. පොඩ්ඩක් තෙල් තිබුන කියල නම් අවුලක් නෑ මම හිතන්නේ. අනික පිටි කෑම උදේට වගේ නම් පොඩි දෙයක් අවුලක් නෑ රෑට කාල නිදාගන්න හොඳම නෑ. හැදුනට පස්සේ හෙම්බිරිස්සාව උණ වගේ දවසින් දෙකෙන් නම් අඩු වෙන්නේ නෑ මොනවා කරලවත්. චුට්ට චුට්ට තමයි අඩු වෙන්නේ. අනික පරිස්සම් උනේ නැත්නම් ආයේ ටක් ගාල වැඩි වෙනවා.


ඉදිරියේ රාළ;20951048 said:පුදුමයි බං , එතන ගැස්ට්‍රික් වලට දෙන බේත් එහෙම දැවිල්ල හැදෙන ඒවා නෙවෙයි නේ.[/SIZE]
ඕක ස්නායු දුර්වල වීමක් නේ. ඒකනෙ හරියට වැහෙන්නෙ නැත්තේ. ඉස්සෙල්ලා ඒක හදාගන්න ඕනා. ගොඩක් වෙලාවට ඒ වගෙ සීන් කරන්නෙ විරේක වලින්. හොඳ වෙදෙක් අල්ලන්න තමා තියෙන්නේ.
පොඩ්ඩක් ගම් පළාතේ වයසක් දැනුම් තේරුම් තියෙන කෙනෙක් ගෙන් අහල බලන්න. එහෙම තමා හොයන්න වෙන්නේනෑ බන් බේත් වලට වැඩි උනේ නෑ. සීන් එක උනේ ඒක දුන්නේ අර උඹ කියනවා වගේ ඇඟේ උෂ්නේ අඩු වෙන්නයි තව අක්මාව clear වෙන්නයි කිව්වා. සති තුනකට පස්සේ කිව්වා ලෙඩේට බේත් දෙන්නේ. බඩ දන්න උනොත් ගොටුකොලයි ඉඟිනි ඇට කුඩුයි දාල බොන්න කිව්වා. ඉතින් බන් ඉවසගෙන ඉන්න බෑ ඒ බේත් ඉවර වෙනකන්. දැවිල්ල අඩු වෙන්න හරි බේතක් දුන්නේ නෑනේ. ඉඟිනි ඇට වලට අඩු උනේ නෑ.
ඔන්න ඔතන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා බන් මට. අයුර්වේදෙකට ගිහින් බේත් ගන්න පුළුවන්. හොඳ වේද මහත්තයෙක් හොයාගන්නනේ බැරි. හොර වෙද්දුත් නැතුව නෙමෙයිනේ අනික. ආයුර්වේද දොස්තරලට වඩා සමහරවෙලාවට පාරම්පරික වේද මහත්තුරු ඉන්නවා හොඳ. ඒක නිසා හොඳ කෙනෙක් හොයාගන්න ඕනේ. හරි නැති වෙදෙක් ගාවට ගිහින් අන්තිමට වකුගඩු වලටත් කෙලවෙච්ච එවුන් මම සැහෙන්න දන්නවා. එකයි මම උඹෙන් කලින්ම අහලම ගියේ හොඳ තැනක්.
මීකිරි වැඩේ අමාරුද ? ඒක ලේසියි තැඹිලි වැඩේට වඩා. තැඹිලි එක පාරක් බීලා අඩුවක් නැත්තම් දෙවැනි දවසෙත් බීලා අඩු නැත්තම් වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. පායන දවස් වල කරන එක වඩාත් හොඳයි.Sudu hadun prathikaraya Dinapatha kirima sudusuda? nathnam kohomada karanna hoda?
Adama wade patan ganna yanne. rala ayiya me ganth pahadili kirimak karanna. bohoma pin
piliyandala avata inna ප්‍රවීණ විශ්වසනීය දේශීය වෛද්‍යවරු kiyanna puluvandaඔනෑම ප්‍රවීණ විශ්වසනීය දේශීය වෛද්‍යවරු ලඟ සාර්ථක ප්‍රතිකාර තියෙනවා