yaluwane, මේකේ ඕඩියෝ එකේ 00:58 ඩැමේජ් වෙලා පොඩ්ඩක්. ඩැමේජ් නැති එකක් තියන තැනක් දන්නවාද? නැත්නම් මේ ගායනා කරන අය ගැන දන්නවාද? album එක? මේවගේ හිත පහන් කරන බෞද්ධ ගාථා, කවි ගායනා තියනම් පෝස්ට් කරන්න.