ඉස්සර නම් කියවුවේ "උන්ට හොද නම් අපිට මොකෝ බං" කියලා. ඒත් දැන් මේකට හොදට ඉන්න එවුන්වත් ඇදල ගන්න හදනවා සක්කිලි හැත්ත. මේකටනම් විරුද්ධ වෙන්නම වෙනවා.
පොඩ්ඩක් හිතල බලහංකෝ අපි ඉස්කොලේ යන කාලේ කොල්ලෝ සෙට් එක එකතු වෙලා ට්‍රිප් ගිය ඒවා කට්ටිය සෙට් වෙලා කරපු පිස්සු වැඩ එහෙම.

ආයේ පිස්සු කොර නේ ( මම හිතන්නේ කෙල්ලෝ ගැන්සි වලටත් ඒ වගේ සුන්දර අත්දැකීම් ඇති.)
ඒත් මේ වගේ වඳුරු හුත්#ක් සමාජගත උනාම ඒවා ටී.වී වල පත්තර වල යන්න ගත්තම ආයේ කොහොමද බං සෙට් එකක් එක්ක පාරෙවත් යන්නේ. අදුරන එකෙක් එක්ක කතා කරන්නේ .

අනිත් එවුනුත් හැම එකා දිහාම වැරදි විදිහට බලයි.
පොඩ්ඩක් හිතල බලහංකෝ අපි ඉස්කොලේ යන කාලේ කොල්ලෝ සෙට් එක එකතු වෙලා ට්‍රිප් ගිය ඒවා කට්ටිය සෙට් වෙලා කරපු පිස්සු වැඩ එහෙම.

ආයේ පිස්සු කොර නේ ( මම හිතන්නේ කෙල්ලෝ ගැන්සි වලටත් ඒ වගේ සුන්දර අත්දැකීම් ඇති.)ඒත් මේ වගේ වඳුරු හුත්#ක් සමාජගත උනාම ඒවා ටී.වී වල පත්තර වල යන්න ගත්තම ආයේ කොහොමද බං සෙට් එකක් එක්ක පාරෙවත් යන්නේ. අදුරන එකෙක් එක්ක කතා කරන්නේ .

අනිත් එවුනුත් හැම එකා දිහාම වැරදි විදිහට බලයි.

meeta passe yaluwo set ekak ekka api pissu keliyoth mee wal hathth kiyaii apith Gay kiyala ... FUCK !!
Sarada apa Maharaja
Suba anagathayak 