GCE A Level help එකක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    අවුරුදු ගානකට පස්සෙ ආයෙම a level ලියන්න හිතුනා. ඊට පස්සෙ ඒක කලා. දැන් රිසාල්ට් එක ඇවිත් තියෙන්නෙ. මට දන්න කෙනෙක් කියන්නකො මේ රිසාල්ට් එකෙන් ඉස්සරහට මොන වගේ දේකට යොමු වෙන්න පුලුවන්ද කියල.

    Z එක. 1.1367
    District rank 563
    Island rank 10340
    A1 C1 S1
    ICT Media BC තමා කලේ.

    ප්ලීස් මට කියන්නකො මොකක් හරි කැම්පස් කෝස් එකක් හරි පීඨ හරි ඒ වහේ වෙන දෙයක් හරි මේ රිසාල්ට් එකෙන් කරන්න පුලුවන්ද කියලා.
     
    • Like
    Reactions: KanishWJ

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශ්‍රී පාලී මණ්ඩපයේ මීඩියා , චිත්‍රපට අධ්‍යනය දෙකට දාන්න පුළුවන්
    ඌවත් ටිකක් තියෙනවා
    කැලණියේත් පරිවර්තන අධ්‍යනය , සිනමා අධ්‍යනය තියෙනවා
    මෝරා design තියෙනවා ..

    මේ සේරටම aptitude test එක පාස් වෙන්න ඕනේ