මචංල මට කෙලවිලා ඉවරයි. උබලටත් පරිස්සම් වෙන්න කිව්වේ. ඉස්සර හොද ඇති ඒත් දැන් මුන් හොරකම් කරනව වගේ. මේ අවුරුද්දේ වැටිල තියෙන ගොඩක් රීවිව්ස් නරක ඒව.
මිනිස්සු ෆේස්බුක් පේජස් පවා හදල https://www.facebook.com/GeekbuyingThieves/
මගෙත් දැන් දවස් 17ක් වෙනව ශිප් කරල නෑ තවම, email දැම්මට වැඩකුත් නෑ.