gemstones(කාකනීල ,පද්මරාග) buy help need

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    gemstones(කාකනීල ,පද්මරාග) buy help need

    මචන්ලා මට උබලගෙන් පොඩි උදව්වක් ඕනේ මට අපලයකට කාකනීල ,පද්මරාග දාන්න කියල කියනවා
    මම ඔව්ව විස්වාස කෙරන්නෙත් නැහැ එචරටම එත් හිතට හරියන්ඩ දාන්න ඕනේ උබල දන්නවද ගල් කැල්ලක්
    අඩුවට ගන්දපුළුවන් තැනක් දන්නවනම් කියපන්කො ..
    ලංකාවේ හොහිහරි කමක් නැහැ :(:(
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    මුද්දකට අල්ලන්න පොඩිගල් කෑල්ලක් තිබිබොත් ඇතිද
    මම හෙට පොඩිඩක් අහලා බලල‍ා කියන්නම්
    කීයකට වගේද හොයන්නෙ
    ඔයා කොහෙද විස්තර ටිකක් දෙන්න
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    p . m . එකක් දාල සතියේ දවසක රත්නපුරේට එන්න පුලුවන්නම් අඩුවට හරිම වර්ගයෙන් අරගන්න පුළුවන් තැනකට එක්ක යන්නම්.....