Gen-Z උන් ජොබ් හොයන විදිය (සමහර පිස්සු නාකි හුටන්ලටත් අදාලයි)

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,989
    13,128
    113
    gen z අඩු කුලේ උන්ට jobs දෙන්න එපා.
    thank me later.
    කරන්න දෙයක් නෑ මචන්, වර්ක් ෆෝස් එකේ ගන්න ඉන්නෙ උන් විතරයි. අනිත් හොඳ උන් රට, නැත්නම් උඩ පොසිශන් වල. පහළ ඉතිරි ලොන්ත කෑලි විතරයි. උන් එක්ක මැච් එකක් ගහන්න අමාරුයි. ජෙන් සී එකේ වරදක් නෑ හරියට මැනේජ් කරනව නම්. දැන් මගේ ස්ටාෆ් එකෙන් 70% ජෙන්-සී. උපරිම නිදහස එක්ක වගකීම් දීල තියෙන්නෙ හැන්ද අතේ තියාගෙන.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කරන්න දෙයක් නෑ මචන්, වර්ක් ෆෝස් එකේ ගන්න ඉන්නෙ උන් විතරයි. අනිත් හොඳ උන් රට, නැත්නම් උඩ පොසිශන් වල. පහළ ඉතිරි ලොන්ත කෑලි විතරයි. උන් එක්ක මැච් එකක් ගහන්න අමාරුයි. ජෙන් සී එකේ වරදක් නෑ හරියට මැනේජ් කරනව නම්. දැන් මගේ ස්ටාෆ් එකෙන් 70% ජෙන්-සී. උපරිම නිදහස එක්ක වගකීම් දීල තියෙන්නෙ හැන්ද අතේ තියාගෙන.

    genz අවුලක් නෑ බන් හොද කොල්ලො ඉන්නවා.
    genz අඩු කුලේ උන්ට දෙන්න එපා. විශේෂයෙන් උබ ඔය දාල තියන conversation එකේ වගේ ඉන්න arrogant අනාතයින්ට.
    එකෙක්ට ජොබ් එකක් දීල. ඌව අයින් කරා. ජීවිතේට වගකීමක් අරගෙන වැඩක් කරන්න බෑ.
    එක පාරක් නෙවේ හත් අට පාරක් කිව්වා එකම දේ කරන්න එපා job එකක් කරන්නෙ කියල. කරන්න දෙයක් නෑ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    jb.png

    මේ අපේ හොට්ලයින් එකට නිතර එන විදියේ චැට් එකක්, පෝස්ට් එකක් දාපු ගමන් දෙතුන් දෙනෙක් එනවා මේ වගේ. මේක විශේෂයෙන්ම උදාහරණයක් හැටියට ගත්තෙ මේ යකා පාන්දර 4.30 ඉඳලා කෝල් කරලා අපේ හොට්ලයින් එකට. කෝල් කලාම ආන්සර් කරන්නෙ නැහැ කියල ෆේස්බුක් එකෙත් හාලා. ක්ලයන්ට් රෙකමන්ඩේශන් කරපු අයට PM දාලා එයාල ආන්සර් කරන්නෙ නෑ, හොරුද කියල :D . බලනකොට මේ පොරට ඕන වෙලා තියෙන්නෙ ජොබ් එකක්. කිසිම තැනක නමක් වත්, CV එකක් වත් නැහැ, දාපු හැම මැසේජ් එකේම තියෙන්නෙ ඔයාල මොනවද කරන්නෙ? ආන්සර් කරන්න බැරි ඇයි? (පාන්දර 5.30ට) වගේ ඒවා.මේ වගේ ජොබ් හොයන අය සතියට දෙතුන්පාරක් එනව, පට්ට ඇරගන්ට්, චැට් එක දැක්කාම ජොබ් එක දෙන්න ඕන සයිස් එන්නෙ.
    `
    හැබැයි මෙයාලට හොඳට රිසර්චින් පුලුවන්, මේ වගේ දහයකට පහලවකට දානව කියන්නෙ මොලේ කුරුවල් වෙන වැඩක්. ඒකත් කරන්න පුළුවන් කියන්නෙ ඇත්තට වැඩක් කරගන්න පුළුවන් ස්කිල් සෙට් එකක් තියෙනවා. අනික මම ආසයි ඇක්ටිව්ලි ජොබ් හොයන උන්ට, මේ යකාගෙ ඇරගන්ස් එකයි උගේ විස්තර කියන්න කැමති නැති එකයි නැත්තම් මම අවස්ථාවක් දීලා. ඔය චැට් එකේ මම සීවී එක ඉල්ලනවා, ඌ කියපි ඊට කලින් ඔයාලා මොනවද කරන්නෙ කියල කියන්නලු. කාලෙ නාස්ති කරන්න එපාලු :D

    සාරාංශය

    > ජොබ් හොයද්දි හොට්ලයින් එකෙන් අහන්න එපා මොනවද කරන්නෙ කියල, තනියම රිසර්ච් එක කරපන්
    > සීවී එකක් එක්ක ජොබ් එක ඉල්ලපන්, බලෙන් ඇප්ලයි කලාට කමක් නෑ.
    > ඉංග්‍රීසි හරි සිංහල හරි එක භාශාවකින් පැහැදිලිව කථා කරන්න
    > අනිත් අයගෙ වෙලාවට ගරු කරන්න. ඔෆිස් අවර්ස් සයිට් එකේ දාල තියෙනව නම් හෝ සාමාන්‍ය තැනක් නම් ඒ වෙලාවලට ගන්න. කොහොමත් ජොබ් එකක් දෙන තරම් ඩෙසිශන් මේකර්ස්ලා රෑ නහින්නෙ නෑ
    > ඊමේල් එකක් කලින් දාන්න, උත්තර නැත්නම් කෝල් කරන්න දවසකින් පස්සෙ.
    > සර්විස් එකක් ගන්න නෙමෙයි නම් රිප්ලයි පරක්කු උනා කියල හාන්න එපා. තමන්ටමයි අවාසි
    > ඔක්කොටම වඩා ඔෆිස් එකක් තියෙනම් ගිහින්ම බලන්න. කෝල් ඊමේල් වලට වඩා සාර්ථකයි
    > තමන්ට ස්කිල් එකක් නැත්නම් ඒක හදාගන්න කම් බොරුවක් හරි කරපන්. උවමනාවෙන් බොරුව කරද්දි ජොබ් ඇත්තටම පුළුවන් වෙනවා :D

    මේ වහුපඩංගු ජොබ් හෙවිල්ල ජෙන් Z කියල කැටගරි කරන්න බෑ, 2000ට කලින් ලොන්ත හැත්තත් මේ වැඩේම කරනවා, එකෙක් හිටියා ID එක කමෙන්ට් කර කර යනවා ෆෝන් නම්බර් එකක්වත් නැතුව 85ද කොහෙද පකෙක්,
    මෙහෙම දෙයක් තියෙනවා මචන් . genz සෙට් එක පට්ට ඇක්ටිව් , සහ out of the box තින්කින්ග් තියෙනවා . ඉන්ටව් කරද්දී , 8-5 ජොබ් නෙවෙයි . ටාස්ක් බේස් කරලා responsibility දුන්නම උන් ඒක කරනවා එච්චරයි .

    8-5 වැඩ කරන උන්ට ඒක අවුලක් වගේ පේනවා . නමුත් ඒකෙ අවුලක් නෑ .

    මන් එහෙම උන්ව ඉන්ටව් කරලා රෙක්රුට් කරලා තියෙනවා . උන්ට තියෙන වැදගත්ම දේ , උන්ගෙන් අවශ්‍ය මොනවද කියන එක පැහැදිලිව කියල , ටාස්ක් එක බාර දෙන එක . ඒ ටික උන් ගානට කරලා දෙයි . එතනින් එහාට උන් ගිහින් මේකත් කරන්න ඕන , අරයටත් උදව් කරන්න ඕන , බොසා ට වැඩ වැඩි පව්, සප් එකක් දෙන්න ඕන , ඒ කතා නෑ . වැඩ කලා නම් වෙලාවට පඩිය දීපන්, එච්චරයි. මුලින් ඇග්රිමන්ට් එකේ නැති මොනවා හරි පවරනවා නම් , අනිවාර්යෙන් ඒකට ගානක් ඇඩ් නොකර බාර ගන් නෑ හුගක් වෙලාවට . :)

    අර අමතර රාජකාරී , ලෝයලිට්ය් , අනවශ්‍ය රෙස්පෙක්ට් එහෙම ලැබෙන් නෑ . උබෙන් ගන්න ඕන ටික ගත්තම, උබට පුප පෙන්නනවා . ඒ ටික දැනන් හයර් කරාම හරි . ෆිට් එකේ වැඩ කරනවා නම් අවුලක් නෑ . අනික බන් , රෙටෙන්ෂන් එක අඩුයි , එම්ප්ලෝයී turnover අනල්ය්සිස් එකක් කරොත් , අවුරුද්දක් එක තැනක ඉන්නෙත් උන්ට සෙට් නම් විතරයි .

    උන්ට ගානට මෙන්න මේ වැඩේ , මේ විදිහට , මේ වෙලාවට වෙන්න ඕන කියල දුන්නම , ශෝර්ට් කට් හොයාගෙන එක කරන එක පොදුවේ බලන්න පුළුවන් . (out of the box තින්කින්ග් )
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,339
    113
    34
    Kalutara
    පස්සෙ ඔය එන්ගලන්ත කාරයා මගේ සුපවයිසර් වෙලා හිටියා. එතනිනින් අයින් වෙද්දි ෆෙයාවෙල් පාටි එකේ කැරි පකයා කියපි එදා උඹව ගත්තෙ ටයිපින් මිස්ටේක් එකක් හින්දය උඹේ නම තියෙන වෙන එකෙක්ය සිලෙක්ට් කලේ කියල :D :D

    Wait What Instinct GIF by CBS
     
    එකෙන්ම එකගයි
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    හැමතැනම අයි.ටී. වලට ඉන්ටර්වීව් යන වයසක පොරක් උඹලා දන්නවාද? උගේ නම මතකයි මට කියන එක හරි නෑනෙ. මම කම්පැනි කීපෙක ඉන්ටර්විව් කරනකොට ඇඩ් එකක් දැම්මොත් උගෙ සී.වී. එකක් තියෙනවාමයි. තව මම වෙන වෙන කම්පැනි වල ඉන්ටර්වීව් යද්දිත් ඌව හම්බෙලා තියෙනවා. හොඳම ආතල් එක කියන්නෙ ඌ වෙන වෙන නම් වලිනුත් සී වී දානවා. ඉන්ටර්වීව් කතා කළාම ඌ එන්නෙ.
    ඔය රිසර්ච් එකක් කරන ඩයල් එකක් සුවර්
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඒක නං දැන් කොහොමත් සීන් එකක් නෑනෙ, ෆිසිකල් ඉන්ටවිව් අඩු නිසා

    හැබැයි. මගේ දෙවෙනි රස්සාව ඉන්ටවිව් ටයිම් එක පැනලා පැය බාගෙකට පස්සෙ ගිහිනුත් ජොබ් එක හම්බුනා :D විජේරාමෙ බෝඩ් වෙලා ඉන්න කාලෙ. කලින් දවසෙ බීලා වැඩි වෙලා නින්ද ගිහින්. රස්සාව හම්බවෙන්නෙ නෑ කියල හිතාගෙනම ගියෙ, පට්ටම රිලැක්ස් එකේ ඉන්ටවිව් එකට ෆේස් කලේ. පැනල් එකත් වයසක ජොලි සීයල දෙන්නෙකුයි, එන්ගලන්තෙ සුදු මහතැන් කෙනෙකුයි හිටියෙ. පොර වැඩේ පටන් ගද්දිම පරක්කු උනේ ඇයි කීවාම ඇත්තම කීවා. මං හිවලෙක් වගේ ඒක කියපු විදියට උන් බඩ අල්ලන් හිනා වෙලා කොෆී එකකුත් දීලා තව පැය බාගයක් විතර වල් පල් කතා කරලා එව්වා. සෙට් වෙන්නෙ නෑ කියන හිතේ අමාරුවට පබ් එකකට ගිහින් බියර් එකක් ගහල ගෙදර යද්දි ඔෆර් ලෙටර් එක ඇවිත් ඉමීඩියේට් ජොයින් වෙන්න කියල. ඒක නම් වාසනාවකට උන වැඩක්.

    පස්සෙ ඔය එන්ගලන්ත කාරයා මගේ සුපවයිසර් වෙලා හිටියා. එතනිනින් අයින් වෙද්දි ෆෙයාවෙල් පාටි එකේ කැරි පකයා කියපි එදා උඹව ගත්තෙ ටයිපින් මිස්ටේක් එකක් හින්දය උඹේ නම තියෙන වෙන එකෙක්ය සිලෙක්ට් කලේ කියල :D :D
    ඒක නම් ආතල් එකට කියන්න ඇත්තෙ.
     
    • Like
    Reactions: Mugen

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,128
    113
    ඒක නම් ආතල් එකට කියන්න ඇත්තෙ.
    ඔව් පට්ට බුවා. රේසිස්ට් හැබයි ආතල් රේසිස්ට්. ඉන්දියන් උන්ට කැමතිම නෑ. වැඩක් ඇනුවම අහන්නෙ ආ යූ ෂුවර් යූ ආ නොට් බ්ලඩී ඉන්ඩියන්? කියල.

    ලගදි ලින්ක්ඩීන් එකේ දැක්කා පොර දැන් X එකේ වැඩ කියල
     
    • Haha
    Reactions: jabok

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    කරන්න දෙයක් නෑ මචන්, වර්ක් ෆෝස් එකේ ගන්න ඉන්නෙ උන් විතරයි. අනිත් හොඳ උන් රට, නැත්නම් උඩ පොසිශන් වල. පහළ ඉතිරි ලොන්ත කෑලි විතරයි. උන් එක්ක මැච් එකක් ගහන්න අමාරුයි. ජෙන් සී එකේ වරදක් නෑ හරියට මැනේජ් කරනව නම්. දැන් මගේ ස්ටාෆ් එකෙන් 70% ජෙන්-සී. උපරිම නිදහස එක්ක වගකීම් දීල තියෙන්නෙ හැන්ද අතේ තියාගෙන.
    Ade matath jobak diyanko
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,128
    113
    Ade matath jobak diyanko
    සීවී එකක් දාපන් බලන්න. ලබන මාසෙ වේකන්සි දෙක තුනක් එනවා අළුත් වැඩක
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    සීවී එකක් දාපන් බලන්න. ලබන මාසෙ වේකන්සි දෙක තුනක් එනවා අළුත් වැඩක
    Pm ekatada link ek danna one
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,128
    113
    Tech stack එක මොකද්ද? Power platform/RPA නැද්ද ඕකේ 😪
    SE කරන්නෙ නම් නැත :), අපිදෙනසොලියුශන් වලට ඔය අළුත් හබරකටඕනනැත.

    චීන රොබො කැල්ලක් ගෙනන් වැඩට!
    අඩෝ ආසයි හුත්තො. ලයිෆ් ලයික් ලටෙක්ස් ස්කින් එක්ක. ටයිප් සෙටින් පුළුවන් උනත් ඇති. ඒකත් ඕන නෑ
    ------ Post added on Oct 4, 2024 at 3:18 PM