Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha
    මේ සිද්දිය මොකක්ද? වීඩියෝ එක බලන්න හිතෙන්නෙ නෑ බලපු කෙනෙක් කියපන්කෝ.
     
    • Like
    Reactions: wpril5

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    💯

    ඒත් සමහර වෙලාවට ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි වෙනවා. නැතත්ම් ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ මැරෙනකම්ම survive වෙන එක, හාවෙක් වගේ. හාවෙක් වෙන එක නවත්තන තැන තමයි ජීවත් වෙනවා කියන්නේ.

    තැන, වෙලාව එලියේ අයට තීරණය කරන්න බෑ. ඒක පෞද්ගලිකයි.
    ඕක නෙවී ඒකට forum එක, ඔය ගෑනි ඕක කොහොම කිව්වත් ලකුනු දීපු උන් ඕක පිලිගන්නෙ නෑ මොකද ඒවා subjective නිසා. ඕක හරියට physics mcq vs literature රචනා paper වල ලකුනු චැලෙන්ජ් කරනවා වගේ. බලන එකාගෙ අතේ තියෙන්නෙ.

    Industry/society එක rebelsලට කොහෙත්ම කැමැති නෑ. ඕනම රටක එහෙම තමා. ඔන්න තමුන් තමුන්ගෙ දෙයක් කරන් යනවානම් ඕන හුත්තක්.

    ඒ හින්දා pick your battles/battle fields wisely :yes: :yes:
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,181
    1,927

    Sometimes we have to backdown to protect us. world is not a fair place. appreciate what we gain and what we lost on the way. move on we all die in the end and everything becomes nothing.
     
    • Like
    Reactions: War Fighter

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    එතකොට ඉතින් ඔහොම ප්‍රසිද්ද තැන්වල මයික් හම්බෙන්නෙ නෑ. ජොබකට යනකොට උනත් ඕකම වෙන්න පුලුවන්.

    පොඩි example එකක්, කලින් ජොබෙන් කට්ටිය හරියට සැලකුවෙ නෑ කියලා අයින් උන බුවෙක් ආව දන්න තැනකට, ඇවිත් "why did you leave your previous job?" කියලා ඇහුවාම ලොකු සීන් එකක් වගේ ඌ කරපුවයි, ඌට සලකපු නැති ඒවයි කියලා. ඌව එතනින්ම කට් කරලා, කොටින්ම උන්ට ඕනකමක් නෑ උඹේ කතාවේ ඇත්තෙ නැත්ත හොයන්න. උන්ට red flag එකක් දැක්ක ගමන් ඒ ඇති අයින් කරන්න.
    කිව යුතු දේ එලෙසින්ම කියලා
    මෙහෙම වුනාම ලංකාවේ ඇතුලේ නම් බඩුම තමයි. :yes:
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    කිව යුතු දේ එලෙසින්ම කියලා
    මෙහෙම වුනාම ලංකාවේ ඇතුලේ නම් බඩුම තමයි. :yes:
    ඕක ලංකාවෙ විතරක් නෙවී බන් රට උනත් එච්චරයි. management එක rebelsලට ආස නෑ. හම්බෙන පලවෙනි සැරේම ශොට් එක දෙනවා උගෙ performance ගැන බලන්නෙ නැතුව. ඒ වෙලාවට උඹට වෙන කාගෙවත් පිහිටක් නෑ, උඹට හුරේ දාපු උන් උනත් ඒ වෙලාවේ "අනෙ අපි දන්නෙ නෑ" කියලා මාරු වෙනවා. :yes: :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    Sometimes we have to backdown to protect us. world is not a fair place. appreciate what we gain and what we lost on the way. move on we all die in the end and everything becomes nothing.
    Yeah the key word is "Sometimes" i.e. not always. Sometimes it is better to just walk away than dig a deeper hole. :yes::yes:
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    ලපයට, නෑ මොළයට, ෆුටානෝ ට අවුරුදු 20-40 මෝඩ සිංහලු රවට්ටගන්න බැරි වෙයි.. පච හළල බලේ ගන්න අමාරු වෙයි..

    මන් දකින විදියට නන් GEN-Z උන්ව රවට්ටන්න පුලුවන් ලේසියෙන්. හැබැයි ගොඩක් උන්ගෙ සබකෝලය අඩු ගතියක් තියෙනව 2000 ට කලින් උන්ට වඩා, සහ ආවේගශීලී බව වැඩියි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මන් දකින විදියට නන් GEN-Z උන්ව රවට්ටන්න පුලුවන් ලේසියෙන්. හැබැයි ගොඩක් උන්ගෙ සබකෝලය අඩු ගතියක් තියෙනව 2000 ට කලින් උන්ට වඩා, සහ ආවේගශීලී බව වැඩියි.

    Gen z witarak newe sinhalu serama wage rawattanna hari lesiy.. habai Z ewun moda kamata gema illanawa
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ලොක්ක ඇවිල්ල තමන්ගෙ අම්මට ඇරියත් කමක් නෑ කියන් ඉන්න නාකියොන්ගෙ talks බලපල්ලකො 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    මේවා උස්සන් වැඩි පුරම දුවන්නේ ජෙප්පෝ, මොකද ගංජා වවන ජෙප්පෝ, බීලා එළවල මිනී මරන ජෙප්පෝ, බාල බෙහෙත් ජෙප්පෝ, සල්ලි දුන්නම පුක උනත් දෙන්නම් ඇරලා යන්න කියන මහා ජෙප්පා ඇරපු වේදනාව සමානය කරගන්නේ මේ වගේ දේවල් වලින්... :lol: :lol:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සිරිමාවෝ ලොකු ස්කොලයක් ද.

    කොළඹ හොදම බාලිකා මොනාද පිළිවෙල.

    Vishaka දෙවි... -
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    Gen-Z උන්ගෙන්, රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදා, පොලීසිය, පිරුණු දවසට රටට කුමක් වෙයිද?
    ටික් ටෝක් එකෙන් ඔක්කොම බලාගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: War Fighter

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ටික් ටෝක් එකෙන් ඔක්කොම බලාගන්න පුළුවන් වෙයි.

    tik tok ගූ දාන්නේ millennial copies මිසක් GenZ නෙමෙයි අන්කල්. GenZ කියලා හරියට ගන්න පුලුවන් ටික පිරිසයි සමස්ථ age bracket එක ඇතුලේ ලංකාවේ ඉන්නේ.

    plus, ලංකාවේ ගූ contents creators ලගේ majority එක millennials ලා.