ඕක නෙවී ඒකට forum එක, ඔය ගෑනි ඕක කොහොම කිව්වත් ලකුනු දීපු උන් ඕක පිලිගන්නෙ නෑ මොකද ඒවා subjective නිසා. ඕක හරියට physics mcq vs literature රචනා paper වල ලකුනු චැලෙන්ජ් කරනවා වගේ. බලන එකාගෙ අතේ තියෙන්නෙ.
ඒත් සමහර වෙලාවට ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි වෙනවා. නැතත්ම් ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ මැරෙනකම්ම survive වෙන එක, හාවෙක් වගේ. හාවෙක් වෙන එක නවත්තන තැන තමයි ජීවත් වෙනවා කියන්නේ.
තැන, වෙලාව එලියේ අයට තීරණය කරන්න බෑ. ඒක පෞද්ගලිකයි.
ඕක නෙවී ඒකට forum එක, ඔය ගෑනි ඕක කොහොම කිව්වත් ලකුනු දීපු උන් ඕක පිලිගන්නෙ නෑ මොකද ඒවා subjective නිසා. ඕක හරියට physics mcq vs literature රචනා paper වල ලකුනු චැලෙන්ජ් කරනවා වගේ. බලන එකාගෙ අතේ තියෙන්නෙ.
Industry/society එක rebelsලට කොහෙත්ම කැමැති නෑ. ඕනම රටක එහෙම තමා. ඔන්න තමුන් තමුන්ගෙ දෙයක් කරන් යනවානම් ඕන හුත්තක්.
ඒ හින්දා pick your battles/battle fields wisely![]()
![]()
කිව යුතු දේ එලෙසින්ම කියලාඑතකොට ඉතින් ඔහොම ප්‍රසිද්ද තැන්වල මයික් හම්බෙන්නෙ නෑ. ජොබකට යනකොට උනත් ඕකම වෙන්න පුලුවන්.
පොඩි example එකක්, කලින් ජොබෙන් කට්ටිය හරියට සැලකුවෙ නෑ කියලා අයින් උන බුවෙක් ආව දන්න තැනකට, ඇවිත් "why did you leave your previous job?" කියලා ඇහුවාම ලොකු සීන් එකක් වගේ ඌ කරපුවයි, ඌට සලකපු නැති ඒවයි කියලා. ඌව එතනින්ම කට් කරලා, කොටින්ම උන්ට ඕනකමක් නෑ උඹේ කතාවේ ඇත්තෙ නැත්ත හොයන්න. උන්ට red flag එකක් දැක්ක ගමන් ඒ ඇති අයින් කරන්න.

ඕක ලංකාවෙ විතරක් නෙවී බන් රට උනත් එච්චරයි. management එක rebelsලට ආස නෑ. හම්බෙන පලවෙනි සැරේම ශොට් එක දෙනවා උගෙ performance ගැන බලන්නෙ නැතුව. ඒ වෙලාවට උඹට වෙන කාගෙවත් පිහිටක් නෑ, උඹට හුරේ දාපු උන් උනත් ඒ වෙලාවේ "අනෙ අපි දන්නෙ නෑ" කියලා මාරු වෙනවා.කිව යුතු දේ එලෙසින්ම කියලා
මෙහෙම වුනාම ලංකාවේ ඇතුලේ නම් බඩුම තමයි.![]()
Yeah the key word is "Sometimes" i.e. not always. Sometimes it is better to just walk away than dig a deeper hole.Sometimes we have to backdown to protect us. world is not a fair place. appreciate what we gain and what we lost on the way. move on we all die in the end and everything becomes nothing.


ලපයට, නෑ මොළයට, ෆුටානෝ ට අවුරුදු 20-40 මෝඩ සිංහලු රවට්ටගන්න බැරි වෙයි.. පච හළල බලේ ගන්න අමාරු වෙයි..
මන් දකින විදියට නන් GEN-Z උන්ව රවට්ටන්න පුලුවන් ලේසියෙන්. හැබැයි ගොඩක් උන්ගෙ සබකෝලය අඩු ගතියක් තියෙනව 2000 ට කලින් උන්ට වඩා, සහ ආවේගශීලී බව වැඩියි.
ටික් ටෝක් එකෙන් ඔක්කොම බලාගන්න පුළුවන් වෙයි.Gen-Z උන්ගෙන්, රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදා, පොලීසිය, පිරුණු දවසට රටට කුමක් වෙයිද?
ටික් ටෝක් එකෙන් ඔක්කොම බලාගන්න පුළුවන් වෙයි.