Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මේ කෙල්ලව ගොඩක් අය උඩින් තිබ්බට මම නං හිතන් නෑ හරි ලොකු වැඩක් කළා කියල. අසාධාරණයක් උනා කියල කට වහන් ඉන්න කියන එකක් නෙමේ කියන්නෙ.

    ඒ උනාට ඒක කියන කරන විදිහක් තැනක් තියනව. ඒ වෙලාවෙ තමුන්ට ලැබුණ දේ අරගෙන පස්සෙ තමන්ගෙ colors ඔය තිබ්බට වඩා recognized වෙන විදිහට කරඖ තැනකදි කියන්න පුළුවන් කම එන්න ඕන ඔය වෙච්ච වැඩේ moral එකට අරන්. ඔතනින් ඕක කිවුව කියන්නෙ හරියට මේ කෙල්ල ඒක අනිව එයාට හම්බෙයි කියන බලාපොරොත්තුවෙන්ම ඉදල තියනව වගේ කලින් ඉදන්ම.

    Fb එකේ tiktok එකේ උන් ලොකුවට උඩින් තිබ්බට ඒක මම දකින්නෙ නිකන් මහන්ත කම වගේ එකක්. ඒකිව down කරන්නම හිතාගෙන ඕක කළා නං කරන්න තිබ්බෙ තමන් ඒ award එකට සුදුසුයි කියල වැඩ වලින්ම ඔප්පු කරන එක. කරල තියන වැඩ වලින් මම අරක කලා මේක කලා මෙහෙම ගත්ත වගේ කලින් කරපුව නෙමේ.

    ඔතන දැන් පොර උනාට fb tiktok ඉන්න සිගිති උන් ඔය කෙල්ලව උඩින් තිබ්බට ඔතනින්ම ඔය කෙල්ලගෙ carrier එක ඉවර වෙන්න තියන ඉඩ වැඩි.
     
    • Like
    Reactions: wpril5 and WhyNot1

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    Gada athi
    උඹ pedopile නේද? 😐 මට වෙන ත්රෙඩ් වෙලත් පොඩි කෙල්ලෝ ඉද්දි උඹ මේ වගේ කමෙන්ට්ස් දානවා නෝට් වෙලා තියෙනවා.
     
    • Haha
    Reactions: wpril5 and Emios

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඒ උනාට ඒක කියන කරන විදිහක් තැනක් තියනව.

    ඕක තමයි හරිම තැන, හරිම විදිහ, imo. exam එකක් නිසා rehearsal ආවේ නැති කමට award එක වෙන කෙනෙක්ට දෙනවනම්, obvious misuse of power 😝

    ඔතනින්ම ඔය කෙල්ලගෙ carrier එක ඉවර වෙන්න තියන ඉඩ වැඩි.

    එහෙම වෙන්නේ නැ. ඔහොම හිතෙන්නේ තමන්ගේ අත්දැකීම් තියෙන කුඩා පරිසරයෙන් සමස්ථ පරිසරය ජජ් කරන්න යද්දි. අත්දැකීම් (පරිසරය) පුළුල් වෙන්න, වෙන්න මේවා විහිලු කතා වෙනවා.
     
    • Like
    Reactions: batwise

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,619
    113
    ගග අද්දර
    ඕකෙන් බුකියේ අයගෙ සති දෙකේ අවදානේ ආවට ඔය කෙල්ලට ඕක ඉස්සරහට පට්ට නෙගටිව් විදියට බලපාන්න තියෙන චාන්ස් එක පට්ට වැඩි.

    කොටින්ම ඉස්සහර ඕකිට ආයි national level play කරන්න චාන්ස් දෙනකොටත් ඕක නිසා අයින් කරන්න, ගනන් නොගෙන ඉන්න පුලුවන්. එතකොට ඉතින් ඔහොම ප්‍රසිද්ද තැන්වල මයික් හම්බෙන්නෙ නෑ. ජොබකට යනකොට උනත් ඕකම වෙන්න පුලුවන්.

    පොඩි example එකක්, කලින් ජොබෙන් කට්ටිය හරියට සැලකුවෙ නෑ කියලා අයින් උන බුවෙක් ආව දන්න තැනකට, ඇවිත් "why did you leave your previous job?" කියලා ඇහුවාම ලොකු සීන් එකක් වගේ ඌ කරපුවයි, ඌට සලකපු නැති ඒවයි කියලා. ඌව එතනින්ම කට් කරලා, කොටින්ම උන්ට ඕනකමක් නෑ උඹේ කතාවේ ඇත්තෙ නැත්ත හොයන්න. උන්ට red flag එකක් දැක්ක ගමන් ඒ ඇති අයින් කරන්න.

    ලෝකේ අපි හිතන තරම් සාධාරන නෑ. කට්ටිය කිව්වට ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න ඕන නෑ කියලා ඒක කරන තැනකුයි වෙලාවකුයි තියෙනවා.

    මොලෙන් පාලනය වෙයන් ආවේගෙට යටනොවී. :yes: :yes:
    Ado oka ape me lagadi una. Uu interview ekedi kiyala kalin company eke un hariyata selakuwe ne kiyala, MN pora scene eken kiyala tiyenne.
    Lokka kiyanawa ehema ekekwa wedata ganne kohomada kiyala 😅
     
    • Haha
    Reactions: tharakaf

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    උබලට කොහෙද බන් ඕව තේරෙන්නෙ. උබ වගේම තමා අර මතු පිටින් fb එකේ හෑලි දාන උනුත් හිතන්නෙ
    ඕක තමයි හරිම තැන, හරිම විදිහ, imo. exam එකක් නිසා rehearsal ආවේ නැති කමට award එක වෙන කෙනෙක්ට දෙනවනම්, obvious misuse of power 😝



    එහෙම වෙන්නේ නැ. ඔහොම හිතෙන්නේ තමන්ගේ අත්දැකීම් තියෙන කුඩා පරිසරයෙන් සමස්ථ පරිසරය ජජ් කරන්න යද්දි. අත්දැකීම් (පරිසරය) පුළුල් වෙන්න, වෙන්න මේවා විහිලු කතා වෙනවා.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    උබලට කොහෙද බන් ඕව තේරෙන්නෙ. උබ වගේම තමා අර මතු පිටින් fb එකේ හෑලි දාන උනුත් හිතන්නෙ

    මන් Facebook use කරන්නැ අන්කල් 🥀
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    ඕක ලංකාවෙ විතරක් නෙවී බන් රට උනත් එච්චරයි. management එක rebelsලට ආස නෑ. හම්බෙන පලවෙනි සැරේම ශොට් එක දෙනවා උගෙ performance ගැන බලන්නෙ නැතුව. ඒ වෙලාවට උඹට වෙන කාගෙවත් පිහිටක් නෑ, උඹට හුරේ දාපු උන් උනත් ඒ වෙලාවේ "අනෙ අපි දන්නෙ නෑ" කියලා මාරු වෙනවා. :yes: :yes:
    අනිවා :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මන් Facebook use කරන්නැ අන්කල් 🥀
    ඔක්කෝටම කලින් වේසිගෙ පුතො තමන්ට කියලා අනන්‍ය තවක් තියන එක account එකකින් වරෙන්. මෙතන පුක දෙන්න කතාව. ෆේක් account හැටක් විතර.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    දැන් ඉන්න ගුරුවරුත් අපේ කාලේ හිටපු ගුරුවරු වගේ නෙමේ. තව ඉස්සරහට යද්දි තව තව අවුල් වෙනවා. ඔය ගුරුවරුන්ගේ කොලිටි එක බහින්න පටන් ගත්තේ අපි ස්කූල් අවුට් වෙන කාලේ දැන් මේ වෙද්දි ඒ කොලිටි එක සෑහෙන්න අඩු වෙලා. අනික දැන් ඉන්න ගුරුවරුන්ගේ කිසි පෞරුශත්වයක් නෑ පේනවනේ ඔය ටීවී වල ඇඩ් දාන ටියුෂන් කරන ගුරුවරුන්ගේ හැටි කුඩුකාරයොන්ගේ පෙනුම හොඳයි ඊට වඩා
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඔක්කෝටම කලින් වේසිගෙ පුතො තමන්ට කියලා අනන්‍ය තවක් තියන එක account එකකින් වරෙන්. මෙතන පුක දෙන්න කතාව. ෆේක් account හැටක් විතර.

    Fake acc 60 ක් නෑ, කලින් acc එක @Fiona Dabare
    ඒකේ password මතක නැති නිසා මේක හැදුවේ.

    මගේ අනන්‍යතාවය ගැන ඔයා වද වෙන්නේ ඇයි? කොහෙ හරි රිදෙන්න ගත්තද මන් දාපු post එකක් කියවලා?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo

    මේකිගේ අනාගතේට පොඩි බලපෑමක් එනව මෙකෙන් ප්‍රින්සි දන්න දන්න උන්ට කියනව මේකිට කේස් අද්වනව ආයේ කතා දෙකක් නැ...සාදාරණය වුනත් කතා කරන්නඕන තැන තියෙනවා මේක කරේ වෙනම වෙන තැනක කරන්න ඕන දෙයක් ඔත්නට ආව අම්මලා තාත්තලාට කියල ඇති වැඩේ මොකද්ද අනිවා මේකිට පැල්ලම එනව තව කෙල්ලෙක්ට සහතික දුන්න එකට ඉරිසියාව කියල මොකද මේකි කියනව මේකි තමයි හොඳම ගගා ගොඩක් තැන්වල.

    මේකිගෙ මොලේ අවුලක් තියනවා කියලා කතාවෙන්ම පේනවා, මම, මම, මට, මගේ, මට වඩා කෙනෙක් නෑ. නියම ලප ජේ පී වයිබ් එකක්... :lol:
    හියුජ් ඊගෝ
    ------ Post added on Dec 21, 2025 at 1:22 PM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    ලංකාවේ ඉස්කෝල කියන්නෙම ගොන් පාර්ට් එකක් !

    මේ කෙල්ලට හොද privet company එකක ජොබ් එකක් වත් දෙන්නේ නෑ මේක දැක්කොත්
    අනිවා මේකිට කැපිලි එන්න මෙකම ඇති. අනාගතේ ලංකාවේ හිටියොත් සුනේ සුන් ඇන්ඩ් රට ගියොත් ගේමක් ගහන්න පුළුවන්
     
    • Like
    Reactions: Cypress and zid2021

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,507
    113
    New Zealand
    මේ සීන් එක නම්දන්නෙ නැ. රියසල් ආවේ නෑ කියලා කලර්ස් නයිට් ඉන්න නොදෙනවාකියන එක වෙන්න පුලුවන් දෙයක්. බාලිකාවල තියෙන්නේ මහ අමුතු නීති. කකුලක තුවාලයක් උනොත් එක කකුලට සපත්තුව දාලා, අනිත් කකුලට කලු බාටා සෙරප්පුවක් දාගෙන එන්න ඕනේ. මේවා මහ උක්කන නීතී බන්. සමහර ඉස්කෝලවට 11,12,13 පංතිවලට තරුණ සර්ලව ගන්නෙ නෑ. පත්වීම් ආවොත් ප්‍රින්සිපල් රිජෙක්ට් කරනවා. එහෙම නැත්නම් පොඩී පංතිවලට දානවා.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    කකුලක තුවාලයක් උනොත් එක කකුලට සපත්තුව දාලා, අනිත් කකුලට කලු බාටා සෙරප්පුවක් දාගෙන එන්න ඕනේ

    බාලිකා නෙවෙයි බන්, අඩු කුලේ මිශ්‍ර පාසල් ගියපු අපිටත් තිබ්බ ඔය පරිප්පුව
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මේකිගේ අනාගතේට පොඩි බලපෑමක් එනව මෙකෙන් ප්‍රින්සි දන්න දන්න උන්ට කියනව මේකිට කේස් අද්වනව ආයේ කතා දෙකක් නැ...සාදාරණය වුනත් කතා කරන්නඕන තැන තියෙනවා මේක කරේ වෙනම වෙන තැනක කරන්න ඕන දෙයක් ඔත්නට ආව අම්මලා තාත්තලාට කියල ඇති වැඩේ මොකද්ද අනිවා මේකිට පැල්ලම එනව තව කෙල්ලෙක්ට සහතික දුන්න එකට ඉරිසියාව කියල මොකද මේකි කියනව මේකි තමයි හොඳම ගගා ගොඩක් තැන්වල.


    ------ Post added on Dec 21, 2025 at 1:22 PM
    A/L කරන කෙල්ලෙක් නේද? ඉස්සරහටත් යැපෙන්න හිතන් ඉන්නවානම් කේස් ඇදලා වට්ටන්න පුළුවන් එහෙම සමාජයක් තියෙන්නේ. හැබැයි ස්වාධීනව ජීවිතේ ඉස්සරහට යන්න හිතන් ඉන්නවානම් අනිත් අයට කරන්න පුළුවන් දෙයක් නෑ. මේ කෙල්ලට පුළුවන් ස්වාධීනව ඉස්සරහට යන්න. ඒ හයිය තියෙන පාටක් පේනවා
     
    • Like
    Reactions: DiksonAlex