General Strike එක කරන්නම වෙනවා

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ Galle Face අරගලේ මුන්ට දැනෙන්නේ නෑ . හිත රිදුනත් ඇත්ත ඕක තමයි.
    උන් බය වෙලා කරන තරමක් දේවල් කෙරුවේ ගොටගේ ගෙදරටයි , අමතිලගේ ගෙවල් වලටයි ගහපු එකට.
    මේ ගැම්මෙන්ම සතියක් Strike කලොත් ගොඩ දාන්න පුළුවන්
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කෝමත ආතල් එක කන්න තිනෙ ඉතුරු ටිකත් නැති වෙද්දි.... ම්......ම්... සැපත??