Bloatwares අයින් කරගන්න පුළුවන් මචං. Appearance එක නම් වෙනස් වෙන්නේ නෑ.අපිට 10 එකට මේක කරලා 11 පෙනුම දෙන්න බැරිද?![]()
Suddek thama kiwwe. LOL. Jaya wewa Thankx machan. keep up the good work.Adobe ත් ඔක්කොම දාගෙන නේ?![]()
හරි පුතාලා,මමත් @kasun_kbp දීලා තිබුනු Custom OS එක දාගෙන බැලුවා,කස්සගෙ ත්‍රේඩ් එක දැකපු වෙලාවෙම හිතුවෙ මේක ට්‍රයි කරල බලන්න ඔනා කියලා.කියන්න සතුටුයි පුතාලා ෆට්ටම වෙනසක් තියනවා.බර කරත්ත එලවන කොල්ලෙක් නම් සිරාවටම මේක ට්‍රයි කරපල්ලා..
Ghost eke samahara essential windows services na machan. thawa unge ISO file compression eka hodai.@kasun_kbp Ela kollek ne oya, Niyameta tiyenawa wisthare. Hariyatama hari.
Mamath me tike podi experiment parak danawa ube kalin guide eka nisa mama th baluwa youtube video tikak. NTLite eka thama wadeta lesima. Sahenna wenasak tiyenawa performance wala nam, mama thama windows 10 use karanne. Ghost OS eke thahtweta genna thawa monawada danne na compress karanna tiyenne.
windows ISO direct link eka ganna ona nam dev tools walin OS eka chrome OS widiyata giyama kelinma ISO link eka denawa microsoft site ekeSuddek thama kiwwe. LOL. Jaya wewa Thankx machan. keep up the good work.
මෙන්න මිරර් ලින්ක් එකක්. තව කම්ප්‍රෙස් කරපු එකක් ටිකකින් අප්ලෝඩ් කරන්නම්Custom build eke links dead..
Mama build karapu eka lokui original ekatath wada![]()
https://sendgb.com/n3LZlGSaO9H menna mchanade adane dakke meka,file eka gaththa kenek innava nam gdrive dala link share karanna
i love youhttps://sendgb.com/n3LZlGSaO9H menna mchan
ok2015 අයියා පැරදුනාම අයියටත් ඇරලා උදේ පාන්දර මාරු උන මල්ලිලාට පාක්ෂිකයන්ට ඇරලා මාරු වෙන එක කජ්ජක් ද ? ලොකු බයියට වෙන්නේ වලවුවේ ජනේලේ එල්ලිලා පාක්ෂිකයන්ට ආයෙම අමතන්න තමා![]()