Generate a Custom Windows 11 Image with Essential Features + Bloatware Removal Guide

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ff.png

    හරි පුතාලා,මමත් @kasun_kbp දීලා තිබුනු Custom OS එක දාගෙන බැලුවා,කස්සගෙ ත්‍රේඩ් එක දැකපු වෙලාවෙම හිතුවෙ මේක ට්‍රයි කරල බලන්න ඔනා කියලා.කියන්න සතුටුයි පුතාලා ෆට්ටම වෙනසක් තියනවා.බර කරත්ත එලවන කොල්ලෙක් නම් සිරාවටම මේක ට්‍රයි කරපල්ලා..​
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    @kasun_kbp Ela kollek ne oya, Niyameta tiyenawa wisthare. Hariyatama hari.

    Mamath me tike podi experiment parak danawa ube kalin guide eka nisa mama th baluwa youtube video tikak. NTLite eka thama wadeta lesima. Sahenna wenasak tiyenawa performance wala nam, mama thama windows 10 use karanne. Ghost OS eke thahtweta genna thawa monawada danne na compress karanna tiyenne.

    windows ISO direct link eka ganna ona nam dev tools walin OS eka chrome OS widiyata giyama kelinma ISO link eka denawa microsoft site eke :D Suddek thama kiwwe. LOL. Jaya wewa Thankx machan. keep up the good work.
     
    • Like
    Reactions: EdNygma

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ff.png

    හරි පුතාලා,මමත් @kasun_kbp දීලා තිබුනු Custom OS එක දාගෙන බැලුවා,කස්සගෙ ත්‍රේඩ් එක දැකපු වෙලාවෙම හිතුවෙ මේක ට්‍රයි කරල බලන්න ඔනා කියලා.කියන්න සතුටුයි පුතාලා ෆට්ටම වෙනසක් තියනවා.බර කරත්ත එලවන කොල්ලෙක් නම් සිරාවටම මේක ට්‍රයි කරපල්ලා..​
    Adobe ත් ඔක්කොම දාගෙන නේ?😍පට්ට, මොනවා හරි ප්‍රශ්න ආවොත් කියපන්.
    පොඩි ෆයර්වෝල් එකක් ඕනි නම් දාගනින් Filtering කරන්න. https://www.binisoft.org/wfc

    @kasun_kbp Ela kollek ne oya, Niyameta tiyenawa wisthare. Hariyatama hari.

    Mamath me tike podi experiment parak danawa ube kalin guide eka nisa mama th baluwa youtube video tikak. NTLite eka thama wadeta lesima. Sahenna wenasak tiyenawa performance wala nam, mama thama windows 10 use karanne. Ghost OS eke thahtweta genna thawa monawada danne na compress karanna tiyenne.

    windows ISO direct link eka ganna ona nam dev tools walin OS eka chrome OS widiyata giyama kelinma ISO link eka denawa microsoft site eke :D Suddek thama kiwwe. LOL. Jaya wewa Thankx machan. keep up the good work.
    Ghost eke samahara essential windows services na machan. thawa unge ISO file compression eka hodai.
    E vidiyata ISO ekak download karala ubama karala balapan.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Custom build eke links dead..
    Mama build karapu eka lokui original ekatath wada 🙃
    මෙන්න මිරර් ලින්ක් එකක්. තව කම්ප්‍රෙස් කරපු එකක් ටිකකින් අප්ලෝඩ් කරන්නම්
    අපි අයින් කරපු ෆයිල්ස් ටික trim වෙලා නෑ, අර වීඩියෝ එක බලාගෙන කරන්න.

    https://sendgb.com/n3LZlGSaO9H
     
    • Like
    Reactions: NRTG and BarakOsama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    2015 අයියා පැරදුනාම අයියටත් ඇරලා උදේ පාන්දර මාරු උන මල්ලිලාට පාක්ෂිකයන්ට ඇරලා මාරු වෙන එක කජ්ජක් ද ? ලොකු බයියට වෙන්නේ වලවුවේ ජනේලේ එල්ලිලා පාක්ෂිකයන්ට ආයෙම අමතන්න තමා :lol:
    ok
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,060
    2,287
    113
    Srilanka
    තෑන්ක්ස් මචන්.
    පුලුවන් නම් arch Linux කස්ටමයිස් කරන හැටි ගැන ගයිඩ් එකක් ඕනේ.
     
    • Love
    Reactions: NRTG and kasun_kbp