Generator එකක් ගන්න idea එකක්

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Generator gahanne gedara main plug ekatada ban?

    giphy.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,115
    67,424
    113
    Geniyen ena plug ekata extension cord ekak gahala ekata ona tika plug karathahaki..gedara line ekata connect karana hati dan na..oya gayan qwa wage puluwan athi..

    Man hithuwe main eka off karala gedara plug socket ekakata gehuwama hari kiyala
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0

    එහෙම තමයි ගොඩක් අය ලේසියට කරන්නේ. ඒක එච්චර හොද වැඩක් නෙමේ. අනතුරුදායක දෙයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,115
    67,424
    113
    එහෙම තමයි ගොඩක් අය ලේසියට කරන්නේ. ඒක එච්චර හොද වැඩක් නෙමේ. අනතුරුදායක දෙයක්.

    Ai e?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    Generator gahanne gedara main plug ekatada ban?
    ඔව් මේන් එකට තමා. ජෙනියෙ අවුට්පුට් එකට ප්ලග් එකක් ගහල ඒකෙ අනිත් කොන ගෙදර තියෙන වෝල් ප්ලග් එකකට ගහනව. එතකොට ජෙනියෙ ජෙනරෙට් වෙන කරන්ට් එක ගෙදර තියෙන සම්පූර්ණ පරිපතයටම යනව. හැබැයි ගෙදර පරිපතය ග්‍රිඩ් එකට කනෙක්ට් නිසා ග්‍රිඩ් එකට විදුලිය යන එක වලක්වන්න ගෙදර මෙන් ස්විච් එක ඕෆ් කරනව. ආපහු කරන්ට් එක ආවද කියල දැනගන්න වෙන්නෙ අහලපහල ගෙදරකින් තමා..
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,115
    67,424
    113
    ඔව් මේන් එකට තමා. ජෙනියෙ අවුට්පුට් එකට ප්ලග් එකක් ගහල ඒකෙ අනිත් කොන ගෙදර තියෙන වෝල් ප්ලග් එකකට ගහනව. එතකොට ජෙනියෙ ජෙනරෙට් වෙන කරන්ට් එක ගෙදර තියෙන සම්පූර්ණ පරිපතයටම යනව. හැබැයි ගෙදර පරිපතය ග්‍රිඩ් එකට කනෙක්ට් නිසා ග්‍රිඩ් එකට විදුලිය යන එක වලක්වන්න ගෙදර මෙන් ස්විච් එක ඕෆ් කරනව. ආපහු කරන්ට් එක ආවද කියල දැනගන්න වෙන්නෙ අහලපහල ගෙදරකින් තමා..

    Etakota machan trip switch eka on karata kamak nedda?line eka overload wela trip eka giye nattan gini ganna scene ekak ne wenne wier unu wela
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    Etakota machan trip switch eka on karata kamak nedda?line eka overload wela trip eka giye nattan gini ganna scene ekak ne wenne wier unu wela

    ඕකට හොදම දේ තමයි ගෙදර වයරින් කරද්දී තව සුළු මුදලක් වැය කරලා, ජෙනියක් හයි කරගන්න පුළුවන් වෙන විදියට ස්විච් බෝර්ඩ් එක හදා ගන්න එක. එතකොට කෙලින්ම ස්විච් බෝර්ඩ් එකටම ජෙනිය සෙට් කරහැකි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    Etakota machan trip switch eka on karata kamak nedda?line eka overload wela trip eka giye nattan gini ganna scene ekak ne wenne wier unu wela
    මම වැඩිය දන්නෙ නෑ. ට්‍රිප් එක ඔන් කලාට කමක් නෑ. ඒත් රිවර්ස් එකට කරන්ට් එක යන නිසා ට්‍රිප් වෙන්නෙ නෑ. බ්‍රේකර් ඕෆ් වෙන්නෙත් නෑ ශෝට් උනොත්. වෙන ක්‍රමයක් තියෙනවද දන්නෙ නෑ.

    වයර් උනු වෙන්න තරම් කරන්ට් එකක් ජෙනරෙට් වෙන ජෙනියක් අපිට නෑ. මොකෙක්හරි වතුර මෝටරේ හෝ අයන් එක දැන්මොත් ජෙනිය තියෙන තැනින් විසිවෙලා ගිහින් හූකියාගෙන හිටිනව. :baffled:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මම වැඩිය දන්නෙ නෑ. ට්‍රිප් එක ඔන් කලාට කමක් නෑ. ඒත් රිවර්ස් එකට කරන්ට් එක යන නිසා ට්‍රිප් වෙන්නෙ නෑ. බ්‍රේකර් ඕෆ් වෙන්නෙත් නෑ ශෝට් උනොත්. වෙන ක්‍රමයක් තියෙනවද දන්නෙ නෑ.

    වයර් උනු වෙන්න තරම් කරන්ට් එකක් ජෙනරෙට් වෙන ජෙනියක් අපිට නෑ. මොකෙක්හරි වතුර මෝටරේ හෝ අයන් එක දැන්මොත් ජෙනිය තියෙන තැනින් විසිවෙලා ගිහින් හූකියාගෙන හිටිනව. :baffled:

    MCB 2k dala barida..mul ekata pare line eka connect karala..anith ekata geniya. RCD eka through 2ma yanna :confused: