Ow made in japan da balala ganna.
ඕකට ඔයාට ජෙනියක් හරි යන්නේ නැහැ
ඩිප් සයිකල් බැටරි එකක් හරි දෙකක් හරි
1000 වොට් ඉන්වටර් එකක් ගන්න .. මොඩිෆයි සයින් වෙව් උනාට කමක් නැ යුපිඑස් එකක් හරහා දෙන්න
ඩිප සයිකල් 100 AH පාවිච්චි කරපු එකක් රු 15000 වගේ
ඉන්වටර් එකක් 5000 ක් 10000 අතර ගන්න පුළුවන්
ඔයාගේ ලැප් එකට වොට් 500 වගේ යයි රවුටරෙටත් එක්කම
පැය 1 කට 500W X 1=500wh =0.5KWH යනවා
බැටරි එක බැලුවොත්
12v X 100AH = 1200WH= 1.2KWH
ආසන්න වශයෙන් පැය 2 මේ සිස්ටම් එකෙන් ඔයාට දුවා ගන්න පුළුවන්
තව කන්වෂන් රේට් එක / බැටරි එකේ කපසිටි එක / ඔය වගේ දේවල් බලන්න ඕනේ
මොඩිෆයිඩ් සයින් වේව් කම්පියුටර් වලට ප්රශ්නයක් නෑ
උ දුවන්නේ කම්පියුටරයක් බන්
Inverter eke load eka anuwa engine eke speed eka adu wena nisa petrol use eka adui, sadde adui.ඉන්වර්ටර් සහ නන් ඉන්වර්ටර් එකේ වෙනස මොකක්ද බන්? වොල්ටේච් ස්ටැබල් කරන එකටද
Mama meka nokia inna kiyala hithuwe lankawata nogalapena nisa. Namuth me thread eka digatama adena nisa kiyannam.
generator gana awrudu keepekata issella research karala mama ekak gaththa.
Thanks bro.ඕකට ඔයාට ජෙනියක් හරි යන්නේ නැහැ